Renault KWID 2016 (Official Thread)

TestNew

Banned
Jun 19, 2016
109
12
0
air bag මොකටද ? හැමදාම අනතුරු වෙනවයි . ඉන්දියන් වාහන කියන්නේ ගොඩක් safe වාහන , බලන්නකෝ මේ අනතුර පිටිපස්සෙන් වැදුනම පන්කඩයක් වගේ විසිවෙලා ගිහින් නේද . කමක් නැ හැමදාම අනතුරු වෙන්නේ නැනේ , බ්‍රෑන්ඩ් නිව් හොදයිනේ

137728_8.jpg

137728_5.jpg

137728_4.jpg

137728_3.jpg

137728_2.jpg

137728_1.jpg
 
Last edited:

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අපිනම් බජට් කාර් ගන්නෙ 10ට අඩුවෙන්. 22ක් දීලා බජට් කාර් ගත්ත එකෙක් දැක්කමයි. එක්කු ඕක ගත්ත උඹට පිස්සු :shocked: නැත්නම් ඕකක් ගත්ත එකෙක් එක්ක වාද කරන අපිට පිස්සු:baffled:

    finaly you realize ..... i wanted to say many things but arguing with a idiot .... Na.. its not worth it ..:D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    lol යකෝ, කොහෙත්ම අදාල නැහැ. මේක ගැන කතා කරන්න ඕනේ නම් උබට digital image processing ගැන කියල දෙන්න වෙනවා.

    na machan meka happichcha widiha gana newei man kiyanne (autopilot beta ), happunata passe elopu eka marila

    I know a thing or two about image processing, its not what I'm talking about

    Tesla is one of the safest cars, they clam it here :

    https://www.teslamotors.com/it_IT/blog/tesla-model-s-achieves-best-safety-rating-any-car-ever-tested

    yet the poor man is dead
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    na machan meka happichcha widiha gana newei man kiyanne (autopilot beta ), happunata passe elopu eka marila

    I know a thing or two about image processing, its not what I'm talking about

    Tesla is one of the safest cars, they clam it here :

    https://www.teslamotors.com/it_IT/blog/tesla-model-s-achieves-best-safety-rating-any-car-ever-tested

    yet the poor man is dead

    එක තමයි කිඋවේ අදාල නැහැ කියලා. ඉස්සරහ වින්ස්ක්රින් එක හරින්නේ ඕක වැදුනේ. විශේෂ අවස්ථාවක් බන්. ලොවෙත් අදාල නැහැ. හරියට නිකන් වාහනේ උඩට ගලක් වැටුන වගේ.

    විස්තර දානවනම් හරියට හොයල දාපන්.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    The Renault Kwids that were tested recently by Global NCAP were NOT production cars. They were pre-production prototypes. The company has worked on implementing necessary modifications to increase the crash protection levels of this global A segment car. Global NCAP will test this iteration of the Kwid in the near future. -- Mr S. Sawhney, CEO, Renault India.

    Link: http://indianautosblog.com/2016/06/renault-kwid-exceed-safety-norms-2017-234441
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823

    සිත නිවන කතා :rofl:
    දැන් ශාන්ගේ ක්විඩ් එකේ ABS, Dual Airbags තියෙනවද?
     
    ඉදිරියට හරි දානවනම් හොදයි. එතකොට දැන් මේක ගන්න උන් ලැබ රැට්ස් ලද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    The Renault Kwids that were tested recently by Global NCAP were NOT production cars. They were pre-production prototypes. The company has worked on implementing necessary modifications to increase the crash protection levels of this global A segment car. Global NCAP will test this iteration of the Kwid in the near future. -- Mr S. Sawhney, CEO, Renault India.

    Link: http://indianautosblog.com/2016/06/renault-kwid-exceed-safety-norms-2017-234441

    උන් කලින් කල වගේම reinforced chassis එකක් සහිත කර් කීපයක් හදලා NCAP එකට දෙයි. ඊට පස්සෙ පරන විදියටම හදයි. ගන්න උන් දන්නෙ නෑනේ මේක සේෆ්ද අන්සේෆ්ද කියල හිටං. මෙච්චර උඹලව අන්දපු උන්ට තව චුට්ටක් අන්දන එක සිම්පල්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    සිත නිවන කතා :rofl:
    දැන් ශාන්ගේ ක්විඩ් එකේ ABS, Dual Airbags තියෙනවද?

    me reply eka tesla ekada adala we
    me awasthawe air bag tibbat wadak nane?

    Tesla is considered as one of the safest cars in the world :(

    onna oka tamai seen eka
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    උන් කලින් කල වගේම reinforced chassis එකක් සහිත කර් කීපයක් හදලා NCAP එකට දෙයි. ඊට පස්සෙ පරන විදියටම හදයි. ගන්න උන් දන්නෙ නෑනේ මේක සේෆ්ද අන්සේෆ්ද කියල හිටං. මෙච්චර උඹලව අන්දපු උන්ට තව චුට්ටක් අන්දන එක සිම්පල්

    මොකද්ද ඔය ඉන්දියන් කාරයින් එක්ක ඔච්චර තියන වෛරය?