Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ කොච්චර පරන මෙම්බර් කෙනෙක්ද කියන එකේ නෙමෙයි. උඹ එලකිරියට දීල තියෙන දේ ගැනයි. හාල් කෑලි ගනන්ගන්නෙ නෑ කිව්වට මම දැකල නෑ එකෙක්වතු උඹව පඩේකට ගණන් ගන්නවා? shan4djfun කියල එකෙක් එළකිරි ඉන්නවයි කියල දැනගත්තෙත් ක්විඩ් ත්‍රෙඩ් නිසයි. රත්තරං,ටොම් කිව්වාම එළකිරියෙ රෙජිස්ටර් වෙලා නැති උනුත් දන්නවා. මොකද උන් එළකිරියට දුන් දේ නිසා. රහ්තරංගෙ බයික් ත්‍රෙඩ් ටික මම දැක්කා ෆේස්බුක් පේජ්, ගෲප් කීපයකම ෂෙයා වෙනවා.
    ඉතින් බයිල කතා කරන්න එපා.

    උඹ මොනාද බන් එල්කිරියට කරල තියෙන්නෙ? මේ මරනයක් මාකට් කරන්න හදපු එක ඇරෙන්න? රත්තරං ටොමා කොච්චර දේවල් දීල තියේද මේකෙ උන්ට? උඹ විහින් දැන දැන වලක වැටෙන්න උපදෙස් දෙනකොට උන් කරන්නෙ මිනිස්සුන්ට ගොඩයන්න උපදෙස් දෙන එක.

    අනික උඹ ඔය කියන තරම් වැදගත් එකෙක් උනාට මේකෙ කිසිම රෙස්පෙක්ට් එකක් නෑනෙ? අර වලතරයව වගේ හැම වෙලේම බයිට් එකට ගන්නව. අවුරුද්හ්ඩක්වත් පරණ නැති මෙම්බර්ස්ල ඉන්නවා උබට වඩා දෙයක් එළකිරියට දීපු. ඇඟිල්ලෙ තරම්ට ඉදිමියන් බ්‍රෝ.

    Hyaenidae කිව්වත් වගේ උඹ එලකිරි එන්නෙ නැතුව හිටියොත් මේකෙ එකෙකුටවත් ගානක්වත් තියෙනවද? නෑනෙ? අපි තමයි පොඩ්ඩක් බැලුවොත්. ක්විඩ් ත්‍රෙඩ් ටික පාලුවට යන නිසා :rofl::rofl: ඒක නිසා තමන් පරණ වුනයි කියල නිකම් ඔලුව උදුම්මගන්න එපා. එළකිරියට ඔයා එතරම් වැදගත් පුද්ගලයෙක් නෙමෙයි. :)

    උඹලවත් මම දැන ගත්තේ මේ ත්‍රේඩ් එක නිසා තමයි. මොකද මම කලින් කිසිම වාහන ත්‍රේඩ් එකක් දැම්මේත් නෑ. උදවු ඉල්ලලා දාපු එකකට වත් ඔය හැම දේම දන්නවා කියන අය රිප්ලයි කරලා නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    3zqT9Oi.png

    එලකිරිටය ඔක්කොම මෙම්බර්ස්ලා එක සමානව වැදගත්. තමුන්ගේ වැදගත් කම තියා ගන්න පුලුවන් එවුන් හැමදාම ඉන්නවා. අනිත් හාල් කෑලි හැලිලා යනවා

    උදාහරන: දේශපාලන ත්‍රේඩ් දාන එවුන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    කාර් අතර කුයිඩ් එක හෙන ලොකුය කියල එයා හිතන් ඉන්නව වගේම තමා එලකිරියෙ එයා හරි ලොකුය කියල එයා හිතන් ඉන්නවා. :nerd:

    අපො නෑ සිතියො, මම එහෙම ලොකුයි කියලා හිතන්නේ නෑ. රට පටලවා ගන්න එපා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
    Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.

    මේන්න මේක තමයි ඇත්ත කතාව. මම ලියුව හැම දෙයක්ම මට තේරෙන විදිහට ලියුවෙ. එහෙම නැතුව මාර්කටින් නෙවෙයි. මට වාහන ගැන ලොකූ ටෙක්නිකල් දැනුමක් නෑ. මම මට දැනුවත් කරුනු වලින් තමයි විස්තර දැම්මේ

    Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.

    හරියට හරි. පොඩි ජිප් ලුක් එකක් තියෙන නිසාත්, ඇල්ටො කියන්නේ නැතුව කට ඇරලා කියන්න පුලුවන් නිසාත්

    Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.

    දැන් මුන් කියයි අයියත් ඕක මාර්කට් කරනවා කියලා

    Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.

    කොහොමත ඇල්ටො එකකට යනවට වඩා හොඳ ඔප්ශන් එකක්.

    Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.

    :yes::yes::yes::yes: hope for the best

    Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.

    alto running cabs are like that, I've seen a lot have done more than 100000

    Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
    Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.[
    /QUOTE]

    :):):):) සමහර අයට මෙක තෙරුම් ගන්න බැරි නිසා, මම නිකන් හිඟන්න කියලත් අහ ගත්තා. thanks for the reply
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Mama me baluwe hena set ekakma bahala kwid ekata full awul gahala eka wilbarokkayak tharam wath watinne naha wage katha karana hati.:rofl:
    Trad sunny meeta hondai arawa mewa katha godai.

    Discussion eke balance ekak thiyenna ona nisai mama awe.

    Dan umba kiyanne meka 2nd hand wikunannawath wahane ithuru wenne naha kiyalada?
    Dan machan Alto, Eon, nano etc.. okkoma body hadala thiyene oya langin yana quality ekata thama. Ewath ehenam dan okkoma kali halila thiyenna epai.

    Macahn oya okkoma wahana wala salli yanne indiawata, quality ekath ekama cheap quality eka. enisa indian epa nam okkoma epa, nathuwa thaman langa thiyana alto eka patta wahane kwid eka karaththayak owa okkoma thamange wasiyata kiyana bila katha.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මට මල්ලි කියන්න කලින් පොඩ්ඩක් උඹේ වයස කියලා හිටියනම්. නැත්තං මම කොහොමද කටක් ඇරලා අයියා කියන්නේ. දැන් උඹ මේකේ අයිඩී එකෙන් වයසත් දැනගන්න රහස හොයාගෙන වගේනේ. :rofl: මම නම් අයියා මල්ලි කියලා කතා කරන්නේ මේකේ මම දන්නම අයට විතරයි.
    ත්‍රෙඩ් බලනවා රිප්ලයි කරන්නෙ නෑ :rofl: උඹල නම් මාර යුතුකම් දන්න එව්න් බං. උඹලගෙන් තමයි අපිත් ඉගෙන ගන්න ඕනේ මේකේ ඉන්න විදිහ. උඹගේ ජාතියේ පරණ එව්න් රොත්තක්ම ඉන්නවා කියලා අපි දන්නවා. හිටපු ගමන් 2008 විතර එකව්න්ට් වලින් පෝස්ට් 50 ක් විතර දාලා ලොග් වෙන්නේ. :lol: උඹේ රෙස්ප පිට ඉදිල්ල නම් අපිට පේනවා. එලකිරි එක්පීරියන්ස් නැත්තේ කාටද කියලා මේවා බලපු එව්න්ට තේරෙයි. උඹ ඒක කිය කිය ඇවිදින්න ඕනි නෑ.

    අනේ මන්ද බං, වාහනේ ගැන දාලා මේ අහ ගන්න දේවල්. වෙලාවකට උඹට පිස්සුද කියලත් හිතෙනවා. උඹ නොදන්න ගොඩක් මෙම්බර්ස් ලා අපි දන්නවා.ඔයිට වඩා කියන්න දේයක් නෑ මට. මම උඹට කියලා දේන්න යන්නේ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් අනිවා, කවුරුත් නෑ කිවෙ නෑනේ.

    http://ikman.lk/en/ad/jaguar-x-type-2002-for-sale-gampaha-14

    බලපං මෙවා ගන්නේ කීයටද ? දෙන්නේ කීයටද කියලා

    අපරාදේ බන්.උඹ තව ලක්ශ 08ක් දැම්මනම් ගින්නක් නැතුව ඕකක් ගන්නවා.අන්න වාහන.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මගේ ත්‍රේඩ් එකේ මම දැම්මේ ක්විඩ් එක ගැන විතරයි, මොකද මම දන්නේ මම ගත්තු වාහනේ නිසා. මම කාටවත් ගන්න කියලා බල කරෙ නෑ. බයින් ගයිඩ්ස් දුන්නේත් නෑ. මට ෆීල් වෙච්ච දේවල් කිවවා විතරයි.

    මේක තිබුන උනුසුමයි වලියි නිසා තමයි මෙච්චට ත්‍රේඩ් දැම්මේ. දැන් උඹලා ඔක්කොම අඳුර ගත්තනේ. කවුරුත් සපොර්ට් එකක් දීලාරිවිවු වලට උදවු කරෙ නෑනේ. උදේ ඉදන් හවස් වෙනකන් බැන්න මිසක්. ඉතින් කොහොමද හරියට කරන්නේ? වැරැද්ද මගේ ද?

    මට තව ටිකක් සල්ලි තිබ්බනම් මම ගන්නේ ස්ටින්ග් රේ එකක් හරි හස්ට්ලර් එකක් හරි. මම ක්විඩ් එකට ආස නිසාත් පරන ඒවා ගන්න / මේන් ටෙන් කරන්න දැනුම / වත් කමක් නැතිනිසාත් ක්විඩ් එකකට ගියෙ.

    මම කොහොමත් තව රිවිවු දෙකයි දාන්නේ, වෙලාවක් ලැබුන ගමන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    අපරාදේ බන්.උඹ තව ලක්ශ 08ක් දැම්මනම් ගින්නක් නැතුව ඕකක් ගන්නවා.අන්න වාහන.

    ඕවගේ පාර්ට්ස් ගනන් කොල්ලො, ( අහලා තියෙන විදිහට )
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව් අනිවා, කවුරුත් නෑ කිවෙ නෑනේ.

    http://ikman.lk/en/ad/jaguar-x-type-2002-for-sale-gampaha-14

    බලපං මෙවා ගන්නේ කීයටද ? දෙන්නේ කීයටද කියලා

    http://content.time.com/time/specials/2007/article/0,28804,1658545_1658544_1658539,00.html
    Jaguar X-type
    The 50 Worst Cars of All Time
    number 46.
    හිනස්සල මරන්න එපා මහත්තයෝ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවගේ පාර්ට්ස් ගනන් කොල්ලො, ( අහලා තියෙන විදිහට )

    යැප්.උඹලා අපි වගේ සාමාන්‍ය මිනිහෙක් ඕකක් ගත්තොත් කෙලවෙලාම යනවා.ඒක නිසා ඕකට තියෙන ඉල්ලුම අඩුයි.ඉල්ලුම අඩු නිසා මිල අඩුයි.නැතුව ඔය වාහනේ අවුලක් නෙමෙයි.මිනිස්සුන්ගේ අවුලක්.ආර්ථිකයේ අවුල්ලක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද බං, වාහනේ ගැන දාලා මේ අහ ගන්න දේවල්. වෙලාවකට උඹට පිස්සුද කියලත් හිතෙනවා. උඹ නොදන්න ගොඩක් මෙම්බර්ස් ලා අපි දන්නවා.ඔයිට වඩා කියන්න දේයක් නෑ මට. මම උඹට කියලා දේන්න යන්නේ නෑ

    කාටද පිස්සු කියලා බලන මිනිස්සුන්ට තේරෙයි.
    මටත් උඹට මොකවත් කියලා දීලා උඹ වගේ උද්දච්ච මනුස්සයෙක් හදන්න උවමනාවක් නෑ.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    indian jarawa apita epa katta unath api ganne japan kiritoyya wala gihin jiwithe nati karagannawata wada hodai japan kabalaka hari gihin jiwithe beraganna eka . indian cars walin bagata bagayak safety check exam eka fail
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Machan mama hithanne naha u methana oka market karanna yanawa kiyala u danna widiyata review karala thiyenne. U danne nahane oke engine eke plastic part gana, uta wadakuth naha. U athulata nagala baluwama alto ekata wadaa patta features thiyanawa look ekath lassnai. Ithin uta danena widiyata u kiyala thiyenne. Lankawe 90% kata danenne oya widiyata thama.
    Unta wadak naha oke engine eka part eka plastic da, rode nut 3 da arawada mewda katha.

    Unta ona Alto common nisa lassanta bassanna puluwan petrol suwadatath duwana, warranty thiyana, awrudu 3-4 duwanna puluwan wahanayak. Eeta passe wikunala aluth ekak gannawa samahara wita japan hybrid ekak gani.

    Dan umbala kiyana widiyata oka 22 ta aran anaatha wela 12ta withara denna wei kiyalada hithanne? Danuth 19ta gaththa ewun oka 22, 23ta dan wikuanne laksha 2-3 laabath thiyan.
    Alto ekka maru karanna kiyala dapu ekekta mama call kala u kiyanawa awith balamulu, giyata passe thawa keeyak hari athin salli illai da danne naha. Habai dan Alto ekath 20+ wenawa. Enisa maru kalath uta paduwak naha.

    Balapanko oka lankawe un 2nd hand ganna hati, oka tikak mehe promote unama tax wenask une naththan alto tharam nathi unath samanyen honda 2nd hand market ekak thiyei. Lankawe unta ona thel karana look eka thiyana podi wahana.

    Ape ewun ganna epa kiyana hybrid, alto thama pattama 2nd hand market thiyenne. Un hondata duwala gaththa ganatath wadiya wikunenne.

    Api therun ganna ona machan aththa loke minissunge awashyathawe.
    Mama oya car eka hamotama ganna kiyanne naha habai ganna kenage awashyathaweta hari yanawa nam epa kiyaneth naha.

    මෙහෙමයි මචං, අපි කවුරුවත් උපතින් බුද්ධිය ගේන්නේ නැහැනේ. ජිවිතේ කඩයිම් වලදී අපි දැනුම එකතු කරගන්නවා. හැබැයි මොන දේ වෙන්නත් වරදක් පෙන්නුවම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න එපාය. ඕනෙම වහනෙක අවුල් තියෙනව්. වැඩිය ඕනේ නැහැ Benz උනත් රිකොල් වෙනවනේ. ඉතින් ඇයි හැමදේම සදරනිකරණය කරන්නේ.අවුල් නේද?

    මම මිල ගණන් ගැන මම සදහනක් කරලා නැහැ. නමුත් ඕනෙම new production plant එකක හදන ඒවා ගන්න එක high risk purchase එකක්. ඕක වාහන වලට නෙමේ ඕනෙම තැනකට එහෙමයි. හේතුව තමයි production process එක fine tune වෙලා නැති කම. ගත්තට කමක් නැහැ දැනගෙන.

    නැවතත් කියන්නේ, මිනිස්සු තමන්ගේ සල්ලි වලින් ඕනේ දෙයක් කරන්න පුළුවන්. කාටවත් අදාල නැහැ. නමුත් වෙන කෙනෙක් වැරදි වසන් කරලා පොලබවනම් එක ලොකු අපරාදයක්. එහෙම දෙයක කොටස් කරුවෙක් වෙන්න කිරියට ඉඩ නොදෙන එක තමයි මෙතන අය කරලා තියෙන්නේ.

    අනික මෙතන පෙර්සනල් වෙන්න ගත්තේ දැන් ඔය අම්බානකට පොඩ්ඩක් වැඩි වෙන්නේ කාපු උන්ම තමයි. ඊට පස්සේ ඉතින් කියන්න ඕනේ නැහැනේ මචං. එකට නම් කියන්න වෙන්නේ ලෝක ධර්මතාවය කියල තමයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Mama dakke nam naha awrudu 10-15 parana japan wahana ladi kiyala thiyanawa kwid gaththa aya. Ehema kiwwa nam waradi.
    Habai unta ona lokuma sadake wena petrol karana eka awrudu 10-15 japan wahana godakin wenne naha. Oya godak aya wahana gana danne nathi nisath, patta leasing walata ganna nisath repair walata godak bayai. Ewagema garage yanna asa unuth innawa nathi unuth innawa.

    Enisa oka wena market ekak kiyana eka therun ganna ona machan api.

    අපොයි, ලොක්ක මැදින් නේ පැනල තියෙන්නේ. අයෙ ඉතින් අහන්න දෙයක් නැහැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹලවත් මම දැන ගත්තේ මේ ත්‍රේඩ් එක නිසා තමයි. මොකද මම කලින් කිසිම වාහන ත්‍රේඩ් එකක් දැම්මේත් නෑ. උදවු ඉල්ලලා දාපු එකකට වත් ඔය හැම දේම දන්නවා කියන අය රිප්ලයි කරලා නෑ

    ඒකනෙ. මම ටොමාව දැනගත්තෙ එළකිරියෙ රෙජිස්ටර් වෙන්නත් කලින්. ගෙස්ට් කෙනෙක් විදියට ආව ගිය කාලෙ. ඉතින් පරන මෙම්බර්ස්ලට වඩා අද රෙජිස්ටර් වුනත් කිරියට යමක් කරපු එකා තමා වැදගත්. නැද්ද මං අහන්නෙ :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් අනිවා, කවුරුත් නෑ කිවෙ නෑනේ.

    http://ikman.lk/en/ad/jaguar-x-type-2002-for-sale-gampaha-14

    බලපං මෙවා ගන්නේ කීයටද ? දෙන්නේ කීයටද කියලා

    ඕවට පාට්ස් හොයන්න වෙන්නෙ අඟහරු ලෝකෙන් තමා :baffled:
    තිබ්බත් කුට්ටමත් උගස් කරන්න වෙනව ඒව ගන්න
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපො නෑ සිතියො, මම එහෙම ලොකුයි කියලා හිතන්නේ නෑ. රට පටලවා ගන්න එපා

    නැත්තෙ මොකෝ බ්න්. ඒක තමා උඹේ අවුල. වෙන කෙනෙක් කියන දෙයක් පිළිගන්න ලෑස්ති නැති කම. ඔලුව ඉදිමීම :dull: