Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ගොන් කතා කිව්වම ගොන් ප්‍රශ්න අහන්න වෙනවනේ සහෝ :(

    උඹට කියපු දේකටනම් තව කමක් නෑ, Its ok There are no stupid questions, just stupid people :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොන් කතා කිව්වම ගොන් ප්‍රශ්න අහන්න වෙනවනේ සහෝ :(

    Kj9632s.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    උඹට කියපු දේකටනම් තව කමක් නෑ, Its ok There are no stupid questions, just stupid people :lol:

    අපරාදේ ඕක කලින් කිව්වා නම් අපේ මැරිච්ච සීයව කුයිඩ් එකක් අරන් දීල බේරගන්න තිබ්බ :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අපරාදේ ඕක කලින් කිව්වා නම් අපේ මැරිච්ච සීයව කුයිඩ් එකක් අරන් දීල බේරගන්න තිබ්බ :(

    උඹ ඒ කියපු කතාව නිසා, මම ටයිම් මැශින් එකක් හදලා අතීතයට ගිහින් උඹේ සීයව වඳ කරලා එනවා :lol::lol::lol::lol:
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,811
    464
    83
    Sri Lanka
    උඹ ඒ කියපු කතාව නිසා, මම ටයිම් මැශින් එකක් හදලා අතීතයට ගිහින් උඹේ සීයව වඳ කරලා එනවා :lol::lol::lol::lol:

    ට හිකේ, කිව්වලු මේ **ත තාම ඉවරයක් නෑනෙ. උඹෙත් මාර කම්බැක්නෙ තියෙන්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    උඹ ඒ කියපු කතාව නිසා, මම ටයිම් මැශින් එකක් හදලා අතීතයට ගිහින් උඹේ සීයව වඳ කරලා එනවා :lol::lol::lol::lol:

    ටයිම් මැෂින් එක කිව්වේ කුයිඩ් එකටද?:lol: ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ටයිම් මැෂින් එක කිව්වේ කුයිඩ් එකටද?:lol: ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ :yes:

    :lol::lol::lol: lmao
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ටයිම් මැෂින් එක කිව්වේ කුයිඩ් එකටද?:lol: ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ :yes:

    අම්මපා, ඇත්තට ඒක කරන්න පුලුවන් කමක් තිබ්බ නම්. මේ වගෙ ගොන් කතා අහන්න වෙන්නෙ නෑනේ

    :angry::angry::angry: :baffled::baffled::baffled::baffled::baffled::baffled: :P:P:P:P:P:P:P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    අම්මපා, ඇත්තට ඒක කරන්න පුලුවන් කමක් තිබ්බ නම්. මේ වගෙ ගොන් කතා අහන්න වෙන්නෙ නෑනේ

    :angry::angry::angry: :baffled::baffled::baffled::baffled::baffled::baffled: :P:P:P:P:P:P:P:P:P

    ඒකනේ එහෙනම් උඹට කාලය හරහා ගිහින් කුයිඩ් එක නොගෙන ඉන්න තිබ්බ.......:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825

    හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ? :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඒකනේ එහෙනම් උඹට කාලය හරහා ගිහින් කුයිඩ් එක නොගෙන ඉන්න තිබ්බ.......:(

    :no::no::no::no::no::no: උඹලගේ සීයව වඳ කරන අයිඩියා ඒකට මම ඊටවඩා කැමතියි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ? :baffled:

    ලාන්සර් එකක, උබේ උදවුවත් ඇතුව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ? :baffled:

    ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා යනවා ගිහින් ක්විඩ් එක නොගෙන ඉන්නවා....දැන් එතකොට ශාන්ට කවදාවත්ම ක්විඩ් එකක් තිබිලා නෑ එහෙනම් කාලය හරහා ඇවිල්ල වෙන්නත් බෑ :baffled:........මේවා දැවෙන ප්‍රශ්න :nerd:

    ෆිල්ම් එකක් ගහන්න ටොපික් මේවා......කාලය සහ අවකාශය අතර අතරමං වූ තීර්ථ යාත්‍රිකයා :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113

    ලාන්සර් එකක, උබේ උදවුවත් ඇතුව

    අපෝ ක්විඩ් වගේ නෙමේ ලාන්සර් වල කාලය හා අවකාශය හරහා යන්න බෑ :no: