ගොන් කතා කිව්වම ගොන් ප්‍රශ්න අහන්න වෙනවනේ සහෝ
උඹට කියපු දේකටනම් තව කමක් නෑ, Its ok There are no stupid questions, just stupid people

ගොන් කතා කිව්වම ගොන් ප්‍රශ්න අහන්න වෙනවනේ සහෝ

උඹට කියපු දේකටනම් තව කමක් නෑ, Its ok There are no stupid questions, just stupid people![]()
අපරාදේ ඕක කලින් කිව්වා නම් අපේ මැරිච්ච සීයව කුයිඩ් එකක් අරන් දීල බේරගන්න තිබ්බ

අපරාදේ ඕක කලින් කිව්වා නම් අපේ මැරිච්ච සීයව කුයිඩ් එකක් අරන් දීල බේරගන්න තිබ්බ

උඹ ඒ කියපු කතාව නිසා, මම ටයිම් මැශින් එකක් හදලා අතීතයට ගිහින් උඹේ සීයව වඳ කරලා එනවා![]()
උඹ ඒ කියපු කතාව නිසා, මම ටයිම් මැශින් එකක් හදලා අතීතයට ගිහින් උඹේ සීයව වඳ කරලා එනවා![]()
ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ
ටයිම් මැෂින් එක කිව්වේ කුයිඩ් එකටද?ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ

lmaoටයිම් මැෂින් එක කිව්වේ කුයිඩ් එකටද?ඔව් බන් උඹ කියන හැටියට ඕකට කාලය හා අවකාශය හරහා උනත් යන්න බැරිකමක් වෙන්න බෑ

අම්මපා, ඇත්තට ඒක කරන්න පුලුවන් කමක් තිබ්බ නම්. මේ වගෙ ගොන් කතා අහන්න වෙන්නෙ නෑනේ
![]()
![]()
![]()
ඒකනේ එහෙනම් උඹට කාලය හරහා ගිහින් කුයිඩ් එක නොගෙන ඉන්න තිබ්බ.......

ඒකනේ එහෙනම් උඹට කාලය හරහා ගිහින් කුයිඩ් එක නොගෙන ඉන්න තිබ්බ.......

උඹලගේ සීයව වඳ කරන අයිඩියා ඒකට මම ඊටවඩා කැමතියිහැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ?![]()
හැබෑට ශාන් ක්විඩ් එකෙන් කාලය හරහා ගිහිං ක්විඩ් එක ගත්තෙ නැතුව හිටියනං මිනිහ කාලය හරහ ගියා වෙන්න බෑනෙ... ක්විඩ් එකක් නැතුව කාලය හරහා කොහොමද යන්නෙ?![]()
........මේවා දැවෙන ප්‍රශ්න 
උඹලගේ සීයව වඳ කරන අයිඩියා ඒකට මම ඊටවඩා කැමතියි
ලාන්සර් එකක, උබේ උදවුවත් ඇතුව