මේකයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකකයි සෙකන්ඩ් හෑන්ඩ් එකකයි ඇතුලට වතුර එනවා කියන්නේ සිද්දි දෙකක්.

මේකයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකකයි සෙකන්ඩ් හෑන්ඩ් එකකයි ඇතුලට වතුර එනවා කියන්නේ සිද්දි දෙකක්.
උබ ඔය දාපු වීඩියෝ සේරම ඒවා සෙකන්ඩ් හෑන්ඩ් වාහන. එහෙමත් නැත්නම් බාස්ලා අතපත ගාල රෙපෙයාර් කරපුවා.![]()
මේකයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකකයි සෙකන්ඩ් හෑන්ඩ් එකකයි ඇතුලට වතුර එනවා කියන්නේ සිද්දි දෙකක්.
උබ ඔය දාපු වීඩියෝ සේරම ඒවා සෙකන්ඩ් හෑන්ඩ් වාහන. එහෙමත් නැත්නම් බාස්ලා අතපත ගාල රෙපෙයාර් කරපුවා.![]()
බ්‍රෑන්ඩ් නිව් අවුරුද්දක් වත් පරණ නැති වාහන, තාම Renault එකෙන් සද්දයක් වත් නෑ
පොඩ්ඩක් හොයලා බලාපං ඉන්ටර් නෙට් එකෙ, හොයා ගන්න බැරිවෙන එකක් නෑ
මේක ලන්කාවෙ නෙවෙයි
පොඩි පොඩි කෙස් ලොකු කරලා පෙන්නනවා අදාලම නැති ඒවත්. මේ වාහනේ ගැන ගොඩක් එවුන්ට තියෙන්න පුදුම පුකේ අමාරුවක් නේ. ඇල්ටො, නැනො,සෙලිරිඔ ඔක්කොම එකයි බන්, ඇක්සියා ( පෙරුඩා) , එලයිට්, පැන්ඩා
ඇක්සියා, පැන්ඩා කොහොමද KWID එකට සමාන කරන්නේ?
මම දැක්ක සමාන කම් කීපයක් තිබ්බ, දැනට දැක්ක
1. Hatchback
2. Suspension
3. Engine (අලුත් ක්විඩ් එකත් එක්ක)

ඒත් Vitz එකක් එක්ක ක්විඩ් එකක් සංසන්දනය කරන එක ගොන් වැඩක් නේ? අනික ක්විඩ් එකේ සස්පෙන්ෂන් එකයි පැන්ඩා එකේ සස්පෙන්ෂන් එකයි වෙනස් නේ? (පැන්ඩා එකේ තාක්ෂනයෙන් ඉහළයි)
ඔය කාරණා තුන හින්ද නම් වාහන කීයක් එක ගොඩට දාන්න පුළුවන්ද? එහෙනං Vitz එකත් වැටෙන්නෙ ක්විඩ් එකේ ගොඩටමනේ?ඒත් Vitz එකක් එක්ක ක්විඩ් එකක් සංසන්දනය කරන එක ගොන් වැඩක් නේ? අනික ක්විඩ් එකේ සස්පෙන්ෂන් එකයි පැන්ඩා එකේ සස්පෙන්ෂන් එකයි වෙනස් නේ? (පැන්ඩා එකේ තාක්ෂනයෙන් ඉහළයි)
ඉතිං ප්‍රයිස් රේන්ජ් තුනක් නම් ඔක්කොම එකයි කිව්වේ මොකෝ?
අනික පැන්ඩා ක්විඩ් ප්‍රයිස් රේන්ජ් එකේ නේ. FE ඇරෙන්න ක්විඩ් එකට වඩා හැම අතින්ම හොඳයි නේ?
ක්විඩ් එක තරම් ස්පෙස් නෑ. පිටි පස්සෙ යන එවුන්ට ටිකක් අමරුයි පැන්ඩාවෙ (Back Seat/ Leg Space). බූට් ස්පෙස් නෑ ක්විඩ් එක තරම්. ලුක් එකත් නෑ

ලුක් එක එක එකාට වෙනස් නේ පේන විදිහ. ඒක ක්විඩ් එකට ලකුණක් වැටෙන වැඩක් නෙමෙයි.
අනික ක්විඩ් එකට වඩා පැන්ඩා එකේ සස්පෙන්ෂන් හොඳයි කන්ට්‍රෝල් හොඳයි body roll අඩුයි, ඒ කියන්නෙ ක්විඩ් එකට වඩා සැප පහසුයි. වාක්‍ය 3 කින්ම කියල තියෙන්නෙ ක්විඩ් එකේ ස්පේස් වැඩි එක ගැන නේ. ඔය වැඩිපුර තියෙන පුංචි ඉඩට ද ලක්ෂ 3+ වැඩිපුර ගෙවන්නේ? පැන්ඩා එකේ එන්ජින් පවර් එක වැඩියි, සේෆ්ටි වැඩියි, සැප පහසුව වැඩියි, ඔප්ෂන්ස් වැඩියි,වාහනේ කන්ට්‍රෝල්, මිල අඩුයි![]()
ඒක හරි. AUTO -1000cc එකත් එක්ක ටමයි කම්පෙයා කරන්න පුලුවන්. ඒක අවහම බලන්න ඔනේ විස්තර.
ලුක් එකනම් මචන් ලොකුම පොයින්ට් එකක්. ගොඩක් එවුන් ක්විඩ් එක ගන්නේම ලුක් එක නිසා සහ ඇල්ටො එකට වඩා ටිකක් හොඳ නිසා. ඔව් ස්පෙස් එක නිසා ක්ම්ෆර්ට් එක තියෙනවා ක්විඩ් එකේ. සස්පෙන්ශන් පැන්ඩාවෙත් ටියෙන්නේ මෙකමයි. හැබැයි මැදින් බාර් එකක් තියෙන්වා බැලන්ස් එකට
http://www.geely.com.sa/lc_specs.html
McPherson with subsidiary frame / Torsional combination

එහෙම 1000CC එක කම්පෙයා කරන්නෙ අහවල් දේකටද, 800CC එකම ලක්ෂ 22 නම් 1000CC එක ඇක්සියා එකක් තරං ගණන් යයි මෙහෙ එනකොට, එතකොට පැන්ඩා ප්‍රයිස් රේන්ජ් එකෙන් එළියේ.කම්පෙයා කරනවානම් කරන්න වෙන්නේ 800CC එකත් එක්ක

අනික ඔය මැදින් බාර් එකක් තියෙනව කියන්නෙ Stabilizer bars වලට, Toyota Corolla Suspension setup එකෙත් ඒක තියෙනව ක්විඩ් එකේ නැතිවුනාට
දැනට![]()

