ඕක original Volkswagen factory එකක් නෙවෙයි..... ඕක හරියට Micro Cars එකෙන් මෙහේ SsangYong ජීප් assemble කරනවා වගේ වැඩක්... ඔය factory එක Volkswagenලා කරන එකක් නෙවෙයි. ඔය factory එක කරන්නේ Senok. ඒ කියන්නේ සීට් හදන්නේ ලංකාවේ; exhaust system එක හදන්නේ ලංකාවේ; ටයර් ලංකාවේ; පේන්ට් එක ලංකාවේ... ඔය වගේ කාර් එකෙන් අඩුම ගණනේ ලංකාවෙන් 30% ක වත් input එකක් තිබුණොත් තමයි car assembly factory එකකට ආණ්ඩුවෙන් අවසර දෙන්නේ.