පට්ට වහනයක් දැක්කා ...ikman එකේ තිබ්බේ ..ලක්ෂ 24.50 ..ඇල්ටෝ ,Celero ගන්න අයට නම් මේක නියම වහනයක් ..මේකත් දැන් හදන්නේ ඉන්දියාවේ Renault factory එකේ ...පෙනුම නම් ඉතින් සුපිරිම තමයි ...800 CC එන්ජින් එකක තියෙන්නේ..එත් හිතන්නවත් බෑ පෙනුමෙන් ...internet reviews වලට අනුව වාහනය හොදයිලු ..interior නම් සාමාන්‍යයි කියලා තමයි කියන්නේ ....
උඹ හිතන්නෙ මේක කීයක් කියලද ?
