Rent a VAN

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන්ලා.... මට ලොකු වුවමනාවකට November 14 ඉදල දවස් 15ට Van එකක් ඕනෙ කරල තියෙනව... නමුත් මට තමත් VAN එකක් Rent එකට දෙන තනක් හොයගන්න බැරි වුනා...

    මෙහෙයි....

    1- Driver කෙනෙක් ඕනෙ නැ...
    2- පෞද්ගලික ගමන් සදහා පමනක් පාච්චි කරන්න...
    3- A/C තියෙන්න ඕනෙ...
    4- Model එක මොකක් වුනත් කමක් නැ...

    VAN එකක් බැරිනම් අඩුම තරමෙ CAR එකක් හරි කමක් නැ...
    අනේ කරුනා කරල VAN එකක් තියෙන පින්වතෙක් ඉන්නවනම් මට PM කරන්නකො.....