Rep ගැන ප්‍රශ්නයක්

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මාව ලේසියෙන් යවන්න බෑ හොට්ටෝ ... :cool: හිතන්න එපා යයි කියල :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාව ලේසියෙන් යවන්න බෑ හොට්ටෝ ... :cool: හිතන්න එපා යයි කියල :lol:
    අනේ පල‍යන්කෝ.....බල්ලට‍යි බැල්ලිට‍යි දෙන්නටම කන්න බලු කෑම පැකට් දෙකක්ම ගෙනල්ලා දෙන්නම්.....:sorry::sorry::sorry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :( වැඩක් නෑ ... හිතුනොත් එලකිරිය අත අරිනවා :sorry:
    සතුටට කැ ගැස්සුනා ඔයි:lol::lol:
    යන දිනේ කියපන් බලු කපුටු දානයක් දෙන්න:cool:

    පට්ට:cool:

    ෂා.....මරුනේ.......:cool::cool::cool:

    අනේ පල‍යන්කෝ.....බල්ලට‍යි බැල්ලිට‍යි දෙන්නටම කන්න බලු කෑම පැකට් දෙකක්ම ගෙනල්ලා දෙන්නම්.....:sorry::sorry::sorry:
    :cool: :lol: :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාව ලේසියෙන් යවන්න බෑ හොට්ටෝ ... :cool: හිතන්න එපා යයි කියල :lol:
    කස්ටියම එක සිතින්ම ප්‍රාර්ථනා කරන කොටවත් උඹට යන්න හිත‍ දෙන්නේ නැද්ද බන් :confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචෝ මට රෙප් පවර් එක බින්දුවයි. ඒත් මගේ KARMA කියන බොත්තම තියනවා හැම පොස්ට් එකේම. ඒක ඔබල i approve කරල add to reputaion එබුවත් මට දන්නේ නෑ කීයක් රෙප් මම දුන්නාද කියලා. මට දැන ගන්න ඕනේ දැන් මට රෙප් දෙන්න පුලුවන්ද කියලයි දුන්න රෙප් ගාන දැනගන්න පුලුවන්ද කියලයි.

    t5bj.jpg