Rep ගැන ප්‍රශ්නයක්

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකෝ දැන් අලුත්ම තත්වේ ... බලුගුරා මට මරණ තර්ජන කරනවා
    ඉබ්බා කට්ට අස්සට රිංගුවට පස්සේ බලු ගුරා මක් කියල කොරන්නද :P :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආ ජයා..කොහොමද උබලට දැං හරි ගිහිල්ලා කියලා ආරංචියි ;)

    1. සේද්දක් කිව්වා...මම දැන් ටිකක් බිසී බන් .. ඉඳල හිටලා කිරියට එන්නේ ;) මොකෝ වෙන්නේ... තෝ එවපන් ත්‍රෙඩ් වලට කොමෙන්ට් දැම්ම :eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාව බාවනවා කිව්වා.....හැබැ‍යි තවම බැරිවුනා......:cool::cool::cool:

    1. තෝව නාවනවා කියල කියන්න ඇත්තේ :eek: එහෙම උනොත් ඌ වීරයෙක් වෙනවා නාන්නේ නැති එකෙක් නාවනවට :cool: බලුගුර ඌ වෙනුවෙන් කතා කලොත් බල්ලෝ එක්ක කතා කරන බාෂාව කියල දෙනවා කිව්වා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    1. අහිංසක මිනිස්සුන්ට කුජීත විදියට හිනා වෙන්න එපා සහෝ :yes: දොට්ට දාන්න සිද්ද වෙයි :yes:
    මේ මොකෙද්ද මේ :eek:
    බලු ලොයිඩ්ට මනාපයක් වත් තියේද උබේ හිතේ :rolleyes: