Rep ගැන ප්‍රශ්නයක්

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. තෝව නාවනවා කියල කියන්න ඇත්තේ :eek: එහෙම උනොත් ඌ වීරයෙක් වෙනවා නාන්නේ නැති එකෙක් නාවනවට :cool: බලුගුර ඌ වෙනුවෙන් කතා කලොත් බල්ලෝ එක්ක කතා කරන බාෂාව කියල දෙනවා කිව්වා
    ඌ බල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන්නේ.......:eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :eek: හුටා එහෙමද .... මේ එක නෙවි ඊළඟට පප්පිට ත්‍රෙඩ් එකක් බම්ප් කරගන්න ඕන කියන්නේ :nerd:
    නෑ නෑ..... ඌට කලින් Mr.Truth කිව්වා උගේ thread එකක් හෙට උදේම බම්ප් කරන්න කි‍යලා......:yes::yes::yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩක් නැ බන් උගේ මනාපේ බල්ලෝ බල්ලියෝන්ට :eek:
    :lol: :lol: :lol:

    :lol: :lol: :lol:

    ඌ බල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන්නේ.......:eek::eek::eek:
    අම්ම ගහයි බැටි එකෙන් කිව්වලු :baffled:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    1. සේද්දක් කිව්වා...මම දැන් ටිකක් බිසී බන් .. ඉඳල හිටලා කිරියට එන්නේ ;) මොකෝ වෙන්නේ... තෝ එවපන් ත්‍රෙඩ් වලට කොමෙන්ට් දැම්ම :eek:

    ආ එහෙමද...එල එල මොකෝ කෙල්ලෝ බිසියක් ද නැත්තම් වැඩ බිසියක්ද :eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. :eek: හුටා එහෙමද .... මේ එක නෙවි ඊළඟට පප්පිට ත්‍රෙඩ් එකක් බම්ප් කරගන්න ඕන කියන්නේ :nerd:

    මන් බොට කිසි දෙයක් කරේ නැනේ:sorry::eek::eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මන් බොට කිසි දෙයක් කරේ නැනේ:sorry::eek::eek:

    1. තෝ ලොයිඩ් එක්ක එකතු වෙලා මගේ ත්‍රෙඩ් බම්ප් කලේ... ලොයිඩ් ට ගේම දුන්න දැන් තෝ... ඊට කලින් සත්‍යපාල ගේම ඉල්ලුව හෙට ඌ :eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. තෝ ලොයිඩ් එක්ක එකතු වෙලා මගේ ත්‍රෙඩ් බම්ප් කලේ... ලොයිඩ් ට ගේම දුන්න දැන් තෝ... ඊට කලින් සත්‍යපාල ගේම ඉල්ලුව හෙට ඌ :eek:

    මම උබේ ත්‍රේඩ් බම්ප් කරේ නැ යකෝ ලගදි:eek::)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ දැං අංක අනුවද වැඩ කරන්නේ :eek: බොලාලා පුදුම මිනිස්සු තමා :angry:
    මුකුත් නෑ බං..වෙනදා වගේම කාලෙ කනවා ගෙදරට වෙලා ;)

    1. :eek: මම අහිංසකයි :cool: මමත් වෙලාවක් සෙට් උන ගමන් කිරියේ තමා...