rep දාන්නෙ කොහොමද
එලකිරියට එකට මම අලුත්. හෙල්ප් ත්රෙඩ් එකේ රෙප් දාන හැටි කියල තිබ්බට ස්ක්රීන්ශොට් එක පේන්නෙ නැති හන්දා ක්ලික් කරන්න ඕනි බටන් එක හොයාගන්න බෑ.
රෙප් දාන්න තියෙන හාට් එක කොහෙද තියෙන්නෙ?