rep දාන්නෙ කොහොමද

CK503

Member
Jul 6, 2016
18
2
0
rep දාන්නෙ කොහොමද

එලකිරියට එකට මම අලුත්. හෙල්ප් ත්‍රෙඩ් එකේ රෙප් දාන හැටි කියල තිබ්බට ස්ක්‍රීන්ශොට් එක පේන්නෙ නැති හන්දා ක්ලික් කරන්න ඕනි බටන් එක හොයාගන්න බෑ.:oo:

රෙප් දාන්න තියෙන හාට් එක කොහෙද තියෙන්නෙ?
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
reputation.gif


meka click karala denna
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    උඹට රෙප් දෙන්න බෑ,,,, පෝස්ට් 100ක් දාන්ඩ ඕනේ මුලින්...:(
     

    CK503

    Member
    Jul 6, 2016
    18
    2
    0
    උඹට රෙප් දෙන්න බෑ,,,, පෝස්ට් 100ක් දාන්ඩ ඕනේ මුලින්...:(

    බම්ප් දාගෙන ගියොත් ඉක්මනට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    ඔව් අවුලක් නෑ...මොකෝ හදිස්සියේ රෙප් දෙන්නේ...;)