Report this FB කෙල්ල II

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං මගේ යාලුවෙක් (කෙල්ලෙක්) ගේ ඡායාරූප හා විස්තර දාලා Fake FB Profile එකක් හදලා.
එයාගෙ රැකියා කරන තැන අංකයත් දාලා. :shocked:
ඒක නිසා එයාට Job එකත් නැති වුනා .. :( :(

අපේ අය එකතු වෙලා ඒ Account එක නැතිවෙන කල්ම Report කරමු..

Report කරන්නෙ මෙහෙමයි.

1. Report -> This profile is pretending to be someone or is fake

2. Dose not Represent a Real Person..


3. I confirm that this report is correct කියන එක දාන්න..



මෙන්න Fake Account එකේ ලින්ක් එක..

Code:
https://www.facebook.com/profile.php?id=100003179974802


______________________________________________________________

මීට කලිනුත් මම Fake Account කේස් එකක් දාලා එලකිරි කොල්ලො, කෙල්ලො ලොකු උදව්වක් දුන්නා..:)
මෙන්න ඒක...

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1265761