මචං මගේ යාලුවෙක් (කෙල්ලෙක්) ගේ ඡායාරූප හා විස්තර දාලා Fake FB Profile එකක් හදලා.
එයාගෙ රැකියා කරන තැන අංකයත් දාලා.
ඒක නිසා එයාට Job එකත් නැති වුනා ..

අපේ අය එකතු වෙලා ඒ Account එක නැතිවෙන කල්ම Report කරමු..
Report කරන්නෙ මෙහෙමයි.
1. Report -> This profile is pretending to be someone or is fake
2. Dose not Represent a Real Person..
3. I confirm that this report is correct කියන එක දාන්න..
මෙන්න Fake Account එකේ ලින්ක් එක..
______________________________________________________________
මීට කලිනුත් මම Fake Account කේස් එකක් දාලා එලකිරි කොල්ලො, කෙල්ලො ලොකු උදව්වක් දුන්නා..
මෙන්න ඒක...

Code:
https://www.facebook.com/profile.php?id=100003179974802
______________________________________________________________
මීට කලිනුත් මම Fake Account කේස් එකක් දාලා එලකිරි කොල්ලො, කෙල්ලො ලොකු උදව්වක් දුන්නා..

මෙන්න ඒක...
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1265761