reputation අවුල්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අප්පට සිරි..................
මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............:oo::oo::baffled::P

දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්‍රීස් ගාගත්ත ආදා වගේ.........

greece gagaattha aada..hahahahaahah:lol::lol:

maru talk oi rep+
 
aruna47

Well-known member
  • අප්පට සිරි..................
    මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............:oo::oo::baffled::P

    දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
    ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්‍රීස් ගාගත්ත ආදා වගේ.........

    නාකි උබට මොන රේප් ද කිම්බුලෝ... ධන රේප් දෙන්න නෙම ආවේ :lol:
     
    • Like
    Reactions: mjayanatha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි උබට මොන රේප් ද කිම්බුලෝ... ධන රේප් දෙන්න නෙම ආවේ :lol:
    තෝ හරි තරුණයි නේහ්.........:growl:
    ගස් ගෙම්බා 1947 ඉපදිලා.........:dull::dull::rofl:

    මේ..උඹේ වගේ වාහනයක් දැක්කා ගිය ඉරිද හෝමගම පැත්තේ....
    උඹ ඒ පැත්තෙද?:rolleyes:
     
    aruna47

    Well-known member
  • තෝ හරි තරුණයි නේහ්.........:growl:
    ගස් ගෙම්බා 1947 ඉපදිලා.........:dull::dull::rofl:

    මේ..උඹේ වගේ වාහනයක් දැක්කා ගිය ඉරිද හෝමගම පැත්තේ....
    උඹ ඒ පැත්තෙද?:rolleyes:

    තෝ වගේ දත් හැලිච්ච හම්පඩ නාකියෙක් කියලා හිතුවද 47 කියන්නේ hitman ලොම්බෝ. නොදකින් මම ඉන්නේ බම්බලපිටියේ විතරයි.. එහෙ මෙහෙ යන්නේ නැහැ :frown:
    :lol:

    :yes: මේවා කතා කරලා අපිට අහගන්න වෙයිද දන්නේ නෑ..... :P

    එන්න කියපන් මහා එකාට. කු එයා :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ajax ain karala bn .... natham owa venama open venne nathuwa eka page ekaka load venava :angry: mala hu__ meka load venakota.. epa venava :dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තෝ හරි තරුණයි නේහ්.........:growl:
    ගස් ගෙම්බා 1947 ඉපදිලා.........:dull::dull::rofl:

    මේ..උඹේ වගේ වාහනයක් දැක්කා ගිය ඉරිද හෝමගම පැත්තේ....
    උඹ ඒ පැත්තෙද?:rolleyes:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ වගේ දත් හැලිච්ච හම්පඩ නාකියෙක් කියලා හිතුවද 47 කියන්නේ hitman ලොම්බෝ. නොදකින් මම ඉන්නේ බම්බලපිටියේ විතරයි.. එහෙ මෙහෙ යන්නේ නැහැ :frown:
    :lol:

    එන්න කියපන් මහා එකාට. කු එයා :dull:
    අනේ ෆල ෆල යන්න උඹ මහ ලොකු තරුණයා........
    47 කොහෙද හිට් මෑන් එකක්......උඹ මේ එලෝ විකාරෙන් කියවනවා........
    (පීඑම් එකක් එවල ඇති):baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඊයෙ රාත්තිරියෙ සයිට් එක Update කියලා තියෙනකොටමමම දැනං උන්නා මෙහෙව් අකරතැබ්බයක් වේය කියලා ,,, මට හිතෙන්නෙ GT මෙහෙම කලේ අපි එක එකාට Rep දෙන එක අඩු කරන්න,, ,,,,

    අපේ තරු ගහපු ඉදිරිපෙල සාමාජිකයො තමයි GTta PM කරන්න ඇත්තෙ අනිත් උන්ට රෙප් යන එක අඩු කරන්න කියාල ,,, මම නොදන්නවයැ ඔකුන්ගෙ හැටි. . .:P

    අපි මේ වෙනුවෙන් පාරට බහින්න ඕන,, කොටින්ම කිව්වොත් Server එකට Connection එක හැරවෙන Network Hub එක ලගට ඔක්කොම සෙට් වෙමු . .. . . .. :P:P
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ඊයෙ රාත්තිරියෙ සයිට් එක Update කියලා තියෙනකොටමමම දැනං උන්නා මෙහෙව් අකරතැබ්බයක් වේය කියලා ,,, මට හිතෙන්නෙ GT මෙහෙම කලේ අපි එක එකාට Rep දෙන එක අඩු කරන්න,, ,,,,

    අපේ තරු ගහපු ඉදිරිපෙල සාමාජිකයො තමයි GTta PM කරන්න ඇත්තෙ අනිත් උන්ට රෙප් යන එක අඩු කරන්න කියාල ,,, මම නොදන්නවයැ ඔකුන්ගෙ හැටි. . .:P

    අපි මේ වෙනුවෙන් පාරට බහින්න ඕන,, කොටින්ම කිව්වොත් Server එකට Connection එක හැරවෙන Network Hub එක ලගට ඔක්කොම සෙට් වෙමු . .. . . .. :P:P

    Koheda thana kiyahan:frown: Man enava:frown: BAN Koraida danna apiva.....:baffled:
     
    aruna47

    Well-known member
  • අනේ ෆල ෆල යන්න උඹ මහ ලොකු තරුණයා........
    47 කොහෙද හිට් මෑන් එකක්......උඹ මේ එලෝ විකාරෙන් කියවනවා........
    (පීඑම් එකක් එවල ඇති):baffled:

    hitman_codename_47_136938.jpg

    පල පල ෆෝන්ස් තොට මොන hitman ද නාකි කුකුලොහ්.. එකවත් දන්නේ නැහැ... පල නාකියෝ යන්න ගිහින් හොද කන්නාඩි දෙකක් අරගනින්.
    රිදිලා රිදිලා හොදටම රිදිලා පීඑම් එකක් එවල
    :lol::lol::lol: