Reputation පොඊන්ට්ස් කන්නද ඔයි?
අඩෝ මචන්ලා මට පොඉන්ට්ස් 4163 තියෙනවලු , මොනවද බන් මේ ? මෙව්වා වලින් මොනවද වෙන්නේ ? මට දැනටමත් කොටු 11 තියෙනවා , මොකක්ද Golorious Beacon of Light කියලත් එක්කක් තියෙනවා . මේ points වැඩිවෙනකොට තියෙන වාසිය මොකක්ද ?

තව තවත් හොද ත්රෙඩ් දාන්න හිතෙනවා අපි දාන ත්රෙඩ් වලට රෙප් ලැබෙනකොට අනික සමාජිකයන් අතර තරගයක් ඇති වෙනවා අපි කවුරුත් දිනන්න ඉහලින් ඉන්න කැමැතිනෙ එ නිසා අපි හැම වෙලෙම මොනවා 