Reputation පොඊන්ට්ස් කන්නද ඔයි?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Reputation පොඊන්ට්ස් කන්නද ඔයි?

    අඩෝ මචන්ලා මට පොඉන්ට්ස් 4163 තියෙනවලු , මොනවද බන් මේ ? මෙව්වා වලින් මොනවද වෙන්නේ ? මට දැනටමත් කොටු 11 තියෙනවා , මොකක්ද Golorious Beacon of Light කියලත් එක්කක් තියෙනවා . මේ points වැඩිවෙනකොට තියෙන වාසිය මොකක්ද ?:eek:
     
    • Like
    Reactions: sanath ekanayake

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    Sunny+Leone+%E2%80%98JISM+2%E2%80%B2+Photos+In+Sri+Lanka_paparasinewslanka+%284%29.jpg

    අපේ සනී ලීඔනා අක්කට තව තවත් ලස්සන චිත්‍රපටි දයාද කරන්න ධෛර්ය ශක්තිය වාසනාව ලෑබෙවා!:lol:

    කුක්කු බබා විසින්.

    ත්රෙඅඩ් එක හොඳි නම් සැපක් නැති අපිට සලකල රෙපක් දීල යන්න

    ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙ :rofl::lol: ඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්:rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    හපොයි හපොයි.... බඩු මාට්ටු
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔය එහෙනම් මොකට්ද රෙප් එකතු කරලා තියෙන්නෙ :rofl::lol: ඔක්කොම ත්‍රෙඩ් වල එකතු කරලා දැන් කන්නද කියලා අහනව ලොල්:rofl:

    එක තම බන් මන් අහන්නේ , මෙව්වා වැඩි උන කියල තියෙන වාසිය මොකක්ද ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එක තම බන් මන් අහන්නේ , මෙව්වා වැඩි උන කියල තියෙන වාසිය මොකක්ද ?

    ස්ටර් පොයින්ට්ස් වගේ කඩෙන් බඩු ගන්න, ෆෝන් බිල් ගෙවන්න පුලුවන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක තම බන් මන් අහන්නේ , මෙව්වා වැඩි උන කියල තියෙන වාසිය මොකක්ද ?

    මෙකයි මචන් ඔකෙන් වෙන්නෙ සමාජිකයන්ව අගය කිරිමක් දිරිමත් කිරිමක් :cool: තව තවත් හොද ත්‍රෙඩ් දාන්න හිතෙනවා අපි දාන ත්‍රෙඩ් වලට රෙප් ලැබෙනකොට අනික සමාජිකයන් අතර තරගයක් ඇති වෙනවා අපි කවුරුත් දිනන්න ඉහලින් ඉන්න කැමැතිනෙ එ නිසා අපි හැම වෙලෙම මොනවා
    හරි අපි දන්න දෙයක් අනිත් අයගෙ දැනුමට එකතු කරනවා ආර්තික වාසි බලා ගෙන නෙමෙ අපෙ හිතට සුවයක් දෙන්න :cool: ඉතින් ඔකෙ වටිනාකම් මනින්න යන්න එපා අනික ඔක හැල්ලු කරලා
    අපි අපිවත් අපෙ අනිකුත් සමාජිකයන්වත් හැල්ලුවට ලක් කරන්නෙ :(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රෙප් පොයින්‍ට් 5000ක් ගත්තම සයිවර් ‍කඩේකින් තෝසේ අරන් දෙනවලු
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙකයි මචන් ඔකෙන් වෙන්නෙ සමාජිකයන්ව අගය කිරිමක් දිරිමත් කිරිමක් :cool: තව තවත් හොද ත්‍රෙඩ් දාන්න හිතෙනවා අපි දාන ත්‍රෙඩ් වලට රෙප් ලැබෙනකොට අනික සමාජිකයන් අතර තරගයක් ඇති වෙනවා අපි කවුරුත් දිනන්න ඉහලින් ඉන්න කැමැතිනෙ එ නිසා අපි හැම වෙලෙම මොනවා
    හරි අපි දන්න දෙයක් අනිත් අයගෙ දැනුමට එකතු කරනවා ආර්තික වාසි බලා ගෙන නෙමෙ අපෙ හිතට සුවයක් දෙන්න :cool: ඉතින් ඔකෙ වටිනාකම් මනින්න යන්න එපා අනික ඔක හැල්ලු කරලා
    අපි අපිවත් අපෙ අනිකුත් සමාජිකයන්වත් හැල්ලුවට ලක් කරන්නෙ :(
    :yes::yes::yes::yes::yes:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙකයි මචන් ඔකෙන් වෙන්නෙ සමාජිකයන්ව අගය කිරිමක් දිරිමත් කිරිමක් :cool: තව තවත් හොද ත්‍රෙඩ් දාන්න හිතෙනවා අපි දාන ත්‍රෙඩ් වලට රෙප් ලැබෙනකොට අනික සමාජිකයන් අතර තරගයක් ඇති වෙනවා අපි කවුරුත් දිනන්න ඉහලින් ඉන්න කැමැතිනෙ එ නිසා අපි හැම වෙලෙම මොනවා
    හරි අපි දන්න දෙයක් අනිත් අයගෙ දැනුමට එකතු කරනවා ආර්තික වාසි බලා ගෙන නෙමෙ අපෙ හිතට සුවයක් දෙන්න :cool: ඉතින් ඔකෙ වටිනාකම් මනින්න යන්න එපා අනික ඔක හැල්ලු කරලා
    අපි අපිවත් අපෙ අනිකුත් සමාජිකයන්වත් හැල්ලුවට ලක් කරන්නෙ :(

    elakiri buwa, oka thama mata danaganna onne unne; thank, man hithuwa samahara wita mokak hari admin position ekkak wath hamba wenawa da kiyala , or something else.
     
    33000W

    Member
    අඩෝ මචන්ලා මට පොඉන්ට්ස් 4163 තියෙනවලු , මොනවද බන් මේ ? මෙව්වා වලින් මොනවද වෙන්නේ ? මට දැනටමත් කොටු 11 තියෙනවා , මොකක්ද Golorious Beacon of Light කියලත් එක්කක් තියෙනවා . මේ points වැඩිවෙනකොට තියෙන වාසිය මොකක්ද ?:eek:
    :eek::eek::eek::eek::eek::eek:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මගෙත් 1094 තියනවා ජීවිතේට ත්‍රේඩ් දාලා rep ඉල්ලලා නැහැ :).

    හැබැයි ඉස්සර වලි දාගෙන මේ හම්බවෙලා තියෙනවට වඩා rep කපාගෙන තියනවා. :rofl: