resolving මහේෂ් සේනානායක factor

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මඩ නෙවේ බන්.. අපි මේපාරත් හැම පාරම වගේ කම්පෙයා කරන්න ඕනනේ අපේක්ශකයන්ව..

    උබ මහේශ් මෙහෙම වෙයි කියනවානම් උබේ එකා එහෙම එකෙක් නොවෙන්න ඔනේනේ..

    ගු වලක බැහගෙන එලියේ ඉන්න උන්ට මූ හත් පොලේ ගාගන්න යන්නේ කියලා වැඩක් නෑනේ බන්..

    compare කරන එක කරන්න අවුලක් නැහැ නේ.. දැන් මෙතන thread දමාගෙන මරාගන්නේ එකනේ ...

    උඹලගේ කඩේ යන උන් මෝඩ චුන් ගන්නකොට ඉම්රාන් කාන් අයියව අල්ලන් .....රෙදි ගලවන්න ඕනෙනේ...නැද්ද මන් කියන්නේ ? නැහැයි කියපන් බලන්න :lol::lol::lol: සිරිකොතේ ගූ වලේ උන්ගෙන් මේවා පිටවෙනකොට නිකන් අමුතු ජුග්ගුප්සා ජනක හන්ගීමක් එනවා නේද බන් .....රනිල් ඉන්නවා වගේ
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි මේක වෙන ත්‍රෙඩ් එකකට ගෙනියමු.. අවසාඅන පිලිතුර.. පොලිසිය රට ඇතුලෙ සිවිල් ප්‍රශ්න විසන්දන්න.. හමුදාව රටේ ස්වාදිපත්තට තර්ජනයක් වෙන විශේෂයෙන්ම පිටින් එන බලවේග වලට් මූන දෙන්න.. මේක අය් එස් අයි වැඩක් කියලා කියනවනෙ.. ඉතින් මේක හමුදාවටත් අයිතියි

    නියම IDEA එක. පුලුවන්ද මචන් ඕකට වෙනම thread එකක් දාන්න? මොකද මට මේ thread එකේ පොස්ට් කරන්න බෑ. මම කිසි අපේක්ෂකයෙක්ට නැතුව මේ ත්‍රෙඩ් ටික ගෙනියන්න ඕනි. වෙන ත්‍රෙඩ් එකක් දාන්න. මටත් තියනවා අප්‍රේල් 21 ගැන ප්‍රශ්න ටිකක් දාන්න. උත්තර දෙන අයගෙන් මම අහන්නම්. මොකද එතැනදී ඔය එකෙක් වත් බබ්බ්බු නෙවෙයි. ගොඩක් අයගේ රෙදි ගැලවෙනවා .අහිංසක මිනිස්සු 300ක් , තව ගොඩක් අය අබාධිතයි. කතාකරමු . දාමුකෝ ත්‍රෙඩ් එකක් බලන්න .:yes::yes::yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    compare කරන එක කරන්න අවුලක් නැහැ නේ.. දැන් මෙතන thread දමාගෙන මරාගන්නේ එකනේ ...

    උඹලගේ කඩේ යන උන් මෝඩ චුන් ගන්නකොට ඉම්රාන් කාන් අයියව අල්ලන් .....රෙදි ගලවන්න ඕනෙනේ...නැද්ද මන් කියන්නේ ? නැහැයි කියපන් බලන්න :lol::lol::lol: සිරිකොතේ ගූ වලේ උන්ගෙන් මේවා පිටවෙනකොට නිකන් අමුතු ජුග්ගුප්සා ජනක හන්ගීමක් එනවා නේද බන් .....රනිල් ඉන්නවා වගේ

    කේන්ති ගන්න දෙයක් මම කිවේ නෑ... :no::no:

    හිරිකොට දැන් අදාලම නෑ බ්‍රෝ.. මහින්දයානම් රෑට රෑට ගාටන එවා අපි ඉස්සර ඉදන් දැක්කා.. :yes::yes:

    මේ රට හදන්න ඔය පක්ශ එකකටවත් බෑ මචන්.. සින්හල චන්ද ටික අපි එක තැනකට ගෙන්න ඔනේ..

    බෙදුනොත් හැමදාම පැරදි සින්හලු.. මේ පාර ගෝටා දිනුවත් සජිත් දිනුවත් ලොකු වෙනසක් නෑ..

    ඔය පක්ශ තුන තියනකම් හැමදාම අපි වලේ..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    එතුමට චන්ද ගන්න බැහැ. එහෙම චන්ද පදනමක් හැදෙන්නෙත් නැහැ, එකපාරටම කඩන්පාත් උනා කියල. සිංහල බෞද්ධ චන්ද කඩා ඉහිරවන ප්ලෑන් එකක් මෙතන තියෙන්නේ ඒ. කියන්නේ ගෝඨාට ලැබෙන චන්ද. ඇයි බං උබේ ටිකිරි මොලේට ඒ ටිකවත් තේරෙන්නැත්තේ. UNP සහ NGO ඔය ප්ලෑන් බොහෝදුරට චන්දෙන් පසුකාලීනව හෙලිවෙන්නත් පුලුවන් සමහරවිට එහෙම නොවෙන්නත් පුලුවන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කලින් කිව්ව බදුර්දියා බලපෑම් කලා කියල...
    ටික දවසක් යන කොට කිව්ව බලපෑමක්ම නෙවෙයි යම් ඉල්ලීමක් කියල...
    ආයෙත ටික දවසකින් කිව්ව බලපෑම් කලේ නෑ ඉල්ලීමක් විතරක් කලා කියලා...
    දැන් කියනව බදුර්දියා කතා කලේවත් නෑ කියල....

    බෝම්බයක් පිපිරිලා සිය ගණනක් මැරුණට පස්සේ පයි ටෝක් දාපු එකම හමුදාපති....​
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මැදමුල්ල වහල්ලුන්ට හොදටම රිදිලා :lol::lol::lol:

    ගොඨා, ගු ඇන් පි දෙකම හොරාකෑවෙ අහින්සක මිනිසුන්ගෙ සල්ලි, එවා ගැන මීක් නෑ. දැන් එනවා NPM ෆන්ඩ් ගැන හොයන්න.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ryandok

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මැදමුල්ල වහල්ලුන්ට හොදටම රිදිලා :lol::lol::lol:

    ගොඨා, ගු ඇන් පි දෙකම හොරාකෑවෙ අහින්සක මිනිසුන්ගෙ සල්ලි, එවා ගැන මීක් නෑ. දැන් එනවා NPM ෆන්ඩ් ගැන හොයන්න.
    :lol::lol::lol::lol:

    Lol +
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තම කිව්වොත්, මහේෂ් ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් මහේෂ්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    මහේෂ්ට බලතල තිබුන කියල හිතමුකෝ. මහේෂ්ගෙන් මේ කියල තියන ඒව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    ඔව් ඒක ඇත්ත... මම මෙතන කතා කරන්නේ මහේෂ් කියන හුදු සාධකය ගැන විතරක්ම නෙමේ... ඒ වටා ඉන්න අය ගැනත් එක්ක... මගේ පැහැදිලි කිරීම කියෙව්වානම් මම හිතන්නේ ඔනම බඛෙකුට තේරෙනවා මම කියන්න හදපු දේ... මෙතනදි තනියම ගොඨාවයි මහේෂ්වයි ගත්තාම අනිවා ගෝඨා ඉස්සරහට එනවා... මොකද ගොඨට වැඩි අතදැකීමක් තියෙනවා... ඒත් රට පාලනය කරන එක තනියම කරන්න බෑ... එතකොට ටීම් එක බලන්න වෙනවා... එහෙම බැලුවම මහේෂ් ඉස්සරහට එනවා... මොකද ගොඨගේ ටීම් එකේ හොරු තොගයක් ඉන්නවා... ඒ අයත් එක්ක මේ දේවල් කරන එක ලේසී නෑ... ඒ නිසා තමා මිනිස්සු 225ම එපා කියන තැනට ආවේ... දැන් ඒ මිනිස්සුන්ට මහේෂ් නිසා අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ටීම් එකේ කතන්දරේ නිසාම තමා සජිත්වත් සීන් එකෙන් ඉවත් කරේ... රනිල් අගමැති කියන්නේ ආයේ රටට බඩු. දැන් අර 225ම එපා කියලා ටෝක්ස් බොරුවට දීපු අයට පුලුවන් අලුත් වැඩක් කරන්න පුලුවන් කියලා හිතෙන පිරිසක් ඉන්න මහේෂ් එක්ක එකතු වෙන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    NPM එකෙන් නොමිනේෂන් දෙන්න ඇප තැන්පත් කරල තියෙන්නේ අපේ අකුදි සහෝදරය කියන්නේ ඇත්තද
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

    බලන්නකෝ ඉතින් අපේ මිනිස්සුන්ගේ මතවාද.... තමන්ගේ දේශපාලන මතයට විරුද්ධනම් අම්මට උනත් මේටික තමා... බලෙන් හරි රට අල්ලගන්න හොඳ මනුස්සයා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙට ආවාම බනින විදිහ තමා මේ... මේකෙන් පේන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප තාමත් අර ගෝත්‍රික වහල් මානසිකත්වයේ තියෙනවා කියලා... මැක ගොඩක් තැන්වල මෙහෙමයි... ඒත් දැන් බහුතරයක් මිනිස්සු තමන්ගේ වැරදි හදාගෙන තියෙන්නේ. මේපාර ක‍න්දෙන් බලාගන්න පුලුවන් වෙයි කුණු කදු තුනක් බදන් ඉන්නවාද නැත්නම් අලුත් විදිහට හිතනවාද කියලා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එතුමට චන්ද ගන්න බැහැ. එහෙම චන්ද පදනමක් හැදෙන්නෙත් නැහැ, එකපාරටම කඩන්පාත් උනා කියල. සිංහල බෞද්ධ චන්ද කඩා ඉහිරවන ප්ලෑන් එකක් මෙතන තියෙන්නේ ඒ. කියන්නේ ගෝඨාට ලැබෙන චන්ද. ඇයි බං උබේ ටිකිරි මොලේට ඒ ටිකවත් තේරෙන්නැත්තේ. UNP සහ NGO ඔය ප්ලෑන් බොහෝදුරට චන්දෙන් පසුකාලීනව හෙලිවෙන්නත් පුලුවන් සමහරවිට එහෙම නොවෙන්නත් පුලුවන්.

    ගොඨා කියන්නේ මේ රටේ ජනතාවගේ එකම ඉටු දෙවිදානම් ඇයි එතුමාගේ ඡන්ද කැඩෙන්නේ... ඡන්ද කැඩෙනවා කියන එකෙන්ම තේරෙනවා නේද ගොඨා කියන්නේ හොඳම අපේක්‍ෂකයා නොවන බව. කවුරුවත් මගේෂ්ගේ තට්ටෙට ඡන්දෙ දෙන එකක් නෑ... සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන්නේ කොහොමද දෙයියනේ නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලේ හදපු හිස්බුල්ලව වම් අත පැත්තෙයි දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ව දකුණු අත පැත්තේ තියාගෙන.. ඔවා නිකන් පුහු මතවාද විතරයි. ගොඨා හොඳයි... මගේ හිතෙත් කලින් තිබ්ඛේ ගෝඨා තමා මේ ඡන්දෙදි. අපි හැමදේම බලන්න ඔන සාපේක්‍ෂව. සජිත් එක්ක ගත්තාම ගොඨාගේ ටීම් එක ඉස්සරහට එනවා... ඒත් දැන් අලුත් පිරිසක් ඇවිල්ලා... 225ම නැතිව අලුත් පිරිසක් අලුත් මතවාදයක් එක්ක ඉස්සරහට යන්න අලුත් බලාපොරොත්තුවක් හම්ඛෙලා... දැන් මිනිස්සුන්ට තියෙන්නේ 225ම එපා කියපු කටවල් වලින්ම ආයේ ගොඨා සජිත් ඔන කියන්නැතිව නව පන්නරයකින් අලුත් පිරිසක් එක්ක මේ ගමන යන්න... ගමට මේ පනිවිඩේ අරන් ගියොත් දිනන්න බැරි නෑ....
     
    + welsaid
     
    :love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෝටා එක්ක මහේෂ්ට හැරෙන්නවත් බෑ බං. ගෝටා අවේ නැත්තනම් පොඩි චාන්ස් එකක් තියනවා.

    හැරෙන්න බැරි නෑ සහෝදරයා... මීට මාස තුනකට කලින් මිනිස්සුන්ගේ කටවල් වලින්ම තමා කිව්වේ ගහලා හරි ගන්න කියලා... ඒ නිසා බලමු... හැරෙන්න බැරිනම් ඡන්ද කැඩෙනවා කියලා ඛෙරිහන් දෙන්නෙත් නෑ නේ... තාම නොමිනේෂන් දීලත් නෑනේ... වැරදිලා හරි ගොඨට ඉල්ලන්න බෑ කියලා ශිරන්තිව දැම්මත් අපේ මිනිස්සු ශිරන්ති පස්සේ යනවා... ඒකට තමා කියන්නේ වහල් මානසිකත්වය කියලා...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගොඨා කියන්නේ මේ රටේ ජනතාවගේ එකම ඉටු දෙවිදානම් ඇයි එතුමාගේ ඡන්ද කැඩෙන්නේ... ඡන්ද කැඩෙනවා කියන එකෙන්ම තේරෙනවා නේද ගොඨා කියන්නේ හොඳම අපේක්‍ෂකයා නොවන බව. කවුරුවත් මගේෂ්ගේ තට්ටෙට ඡන්දෙ දෙන එකක් නෑ... සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන්නේ කොහොමද දෙයියනේ නැගෙනහිර ශරියා විශ්ව විද්‍යාලේ හදපු හිස්බුල්ලව වම් අත පැත්තෙයි දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ව දකුණු අත පැත්තේ තියාගෙන.. ඔවා නිකන් පුහු මතවාද විතරයි. ගොඨා හොඳයි... මගේ හිතෙත් කලින් තිබ්ඛේ ගෝඨා තමා මේ ඡන්දෙදි. අපි හැමදේම බලන්න ඔන සාපේක්‍ෂව. සජිත් එක්ක ගත්තාම ගොඨාගේ ටීම් එක ඉස්සරහට එනවා... ඒත් දැන් අලුත් පිරිසක් ඇවිල්ලා... 225ම නැතිව අලුත් පිරිසක් අලුත් මතවාදයක් එක්ක ඉස්සරහට යන්න අලුත් බලාපොරොත්තුවක් හම්ඛෙලා... දැන් මිනිස්සුන්ට තියෙන්නේ 225ම එපා කියපු කටවල් වලින්ම ආයේ ගොඨා සජිත් ඔන කියන්නැතිව නව පන්නරයකින් අලුත් පිරිසක් එක්ක මේ ගමන යන්න... ගමට මේ පනිවිඩේ අරන් ගියොත් දිනන්න බැරි නෑ....
    ගෝටා හැර වෙන විකල්පයක් නැහැයි කියලා මැරෙන්න හදන, රාජපක්ශ වහල්ලුන්ට හොඳ උත්තරයක්. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැරෙන්න බැරි නෑ සහෝදරයා... මීට මාස තුනකට කලින් මිනිස්සුන්ගේ කටවල් වලින්ම තමා කිව්වේ ගහලා හරි ගන්න කියලා... ඒ නිසා බලමු... හැරෙන්න බැරිනම් ඡන්ද කැඩෙනවා කියලා ඛෙරිහන් දෙන්නෙත් නෑ නේ... තාම නොමිනේෂන් දීලත් නෑනේ... වැරදිලා හරි ගොඨට ඉල්ලන්න බෑ කියලා ශිරන්තිව දැම්මත් අපේ මිනිස්සු ශිරන්ති පස්සේ යනවා... ඒකට තමා කියන්නේ වහල් මානසිකත්වය කියලා...
    හෑ මෙන්න සඳබුවා දේසපාලන ත්‍රෙඩ් එකක :shocked: