අනිත් hair dye වර්ග හැමඑකක්ම වගේ අැලජික් වෙන නිසා මම පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියෙ Restoria Express වලටයි. කලින් මේක ආවෙ සුදුපාට pack එකකයි. නමුත් දැන් අළුත් batch එක එන්නෙ නිල්පාට pack එකක.
අළුත් එකක් අරන් පාවිච්චි කරනකොව මට හිසේ සම කසලා ඉදිමිලා alergy symptoms ආව. මීටපෙර කිසිදාක මට Restoria Express නම් alergy වෙලා නැහැ.
හැමදාම ඒක ගන්න පාමසියෙන් අහල බැලුව අළුත් batch එකේ formula එක වෙනස් වුණ බවක් දැනගන්න තියෙනවද කියල. ඔවුන් කිවුවෙ pack එක පමණයි වෙනස් කරල තියෙන්නෙ කියලයි. පාමසියෙ කෙනා Hotline නොම්මරයක් තියෙනවනෙ කියල pack එක අරන් හරව හරව බැලුව හම්බවුණේ නැහැ.
pack එක මම ආපහු අරන් ආව. ඇවිත් වෙබ් එකේ සර්ච් කරල බැලුව නමුත් Hotline එකක් වෙබ් එකෙත් හම්බවුණේ නැහැ.
දැන් මට මේ ගැන මොකක්ද කරන්න පුළුවන්? 100% ම නැතුවට මට පොඩි සැකයකුත් තියෙනව මේක Genuine ද කියලත්. නමුත් පාමසිය නම් මට විස්වාසයි.