Retail Genius

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    823
    1,677
    93
    Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද?

    මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස.

    කාගේ හරි බඩු ඩිලිවර් වුනාද? මටනම් හිතෙන්නේ හොර ගුහාවක් කියල.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද?

    මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස.

    කාගේ හරි බඩු ඩිලිවර් වුනාද? මටනම් හිතෙන්නේ හොර ගුහාවක් කියල.

    මම ඉරිදා දැම්මේ.. 1100 ගාණටම සෙට් වෙන්න :lol:
    තාම ආවෙනම් නෑ..
    බඩු එහෙන් යවන්න ලැස්තියි කියලා තියෙන්නේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද?

    මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස.

    කාගේ හරි බඩු ඩිලිවර් වුනාද? මටනම් හිතෙන්නේ හොර ගුහාවක් කියල.
    oka kohomath hora guwak thamai

    ubala ithin keeyak hari adu karanawa kiwwoth bettak unath salli deela ganee:lol:

    btw uba mkkda gaththe??
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Unge delivery hena awul
    Matath ohoma case ekkak wela mama shop ekata gihin item eka collect karan awa
     
    VishN

    Member
    Aug 11, 2017
    87
    3
    0
    Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද?

    මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස.

    කාගේ හරි බඩු ඩිලිවර් වුනාද? මටනම් හිතෙන්නේ හොර ගුහාවක් කියල.

    ada awa gedaratama kenek aragena..man perfume akak gatte..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම නම් උන්ගෙන් බඩු ගොඩක් අරන් තියෙනවා. අද වෙනකම් අවුලක් වෙලා නෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,132
    12,987
    113
    33
    ෆින්ලන්ඩ්
    6th dapu order 1ak thama awe nehe.

    Call kala ma kiwu wa Next Monday or Wensday wena kota ai kiyala.

    Seller Retail Geniues 1ta badu yawu wa lu. unge promotion seen 1n sahenna goduk hira wela lu inne..

    order 1500 k awila lu.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමත් දැම්ම, ගිය 7 වෙනිදා තමා order කලේ. (ඔය promotion එක දුන්න දවසේ ):P
    11 දා sms එකක් අවා බඩු ලෑස්ති කියල.:yes:
    ඒ සතියේ ආවේ නැති නිසා 16 මම ෂොප් එකට call කළා. මුන් කියනවා අපි කුරියර් එකට දුන්න අවේ නැද්ද කියල බයිලා ටිකක් ගැහුවා.:angry:
    කුරියර් එකට මම call කලාම උන් කියනවා බඩු බාර ගත්තා, සාමාන්යෙන් දවස් දෙකෙන් dilivery කරනවා මේකට වෙලා තියන දේ දන්නේ නැ කියල.:baffled::angry::angry:
    ආයේ ෂොප් එකට කතා කලාම පොර retail genius නො එක දුන්නා. උන්ට කතා කලාට උස්සන්නේ නැ. කොහොම හරි ෂොප් එකේ එකා කිව්වා ගිහින් බලල මට විස්තරයක් කියන්නම් කියල.:confused:
    19 දා ආයේ call කරා ෂොප් එකට. එතකොට පොර කියනවා කුරියර් එක ප්‍රශ්ණයක් නිසා බඩු retail genius එකෙන් ආපහු අරගෙන ලබන බදාදා කලින් පොස්ට් කරනවා කියල. order 1500ක් විතර හිරවෙලා තියනවා කිව්වා. උන් වැඩේ අනාගෙන තියෙන්නේ එක නිසා කස්ටමස්ලා shape කර ගන්නත් කියල කිව්වලු.:yes::rofl: දැන් ඉතින් ලබන සතියේ බලන්න ඕනේ.
    තව දෙයක් මගේත් එක්කම order කරපු දෙන්නෙක්ගේ බඩු අවා.:yes:
     
    matath oya seen 1a ma thama une...
    Next Monday or Wednesday wenakota ai kiwu wa.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මමත් දැම්ම, ගිය 7 වෙනිදා තමා order කලේ. (ඔය promotion එක දුන්න දවසේ ):P
    11 දා sms එකක් අවා බඩු ලෑස්ති කියල.:yes:
    ඒ සතියේ ආවේ නැති නිසා 16 මම ෂොප් එකට call කළා. මුන් කියනවා අපි කුරියර් එකට දුන්න අවේ නැද්ද කියල බයිලා ටිකක් ගැහුවා.:angry:
    කුරියර් එකට මම call කලාම උන් කියනවා බඩු බාර ගත්තා, සාමාන්යෙන් දවස් දෙකෙන් dilivery කරනවා මේකට වෙලා තියන දේ දන්නේ නැ කියල.:baffled::angry::angry:
    ආයේ ෂොප් එකට කතා කලාම පොර retail genius නො එක දුන්නා. උන්ට කතා කලාට උස්සන්නේ නැ. කොහොම හරි ෂොප් එකේ එකා කිව්වා ගිහින් බලල මට විස්තරයක් කියන්නම් කියල.:confused:
    19 දා ආයේ call කරා ෂොප් එකට. එතකොට පොර කියනවා කුරියර් එක ප්‍රශ්ණයක් නිසා බඩු retail genius එකෙන් ආපහු අරගෙන ලබන බදාදා කලින් පොස්ට් කරනවා කියල. order 1500ක් විතර හිරවෙලා තියනවා කිව්වා. උන් වැඩේ අනාගෙන තියෙන්නේ එක නිසා කස්ටමස්ලා shape කර ගන්නත් කියල කිව්වලු.:yes::rofl: දැන් ඉතින් ලබන සතියේ බලන්න ඕනේ.
    තව දෙයක් මගේත් එක්කම order කරපු දෙන්නෙක්ගේ බඩු අවා.:yes:

    Currier eka mokadda bn ?
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Thma na bn unta Fb msg damma Cl kara, Un kiyanwa next week ewnwa kiyla dn sathi dekak wenwa. Promotion ekak nisa wenna athi neh :sorry: