Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද?
මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස.
කාගේ හරි බඩු ඩිලිවර් වුනාද? මටනම් හිතෙන්නේ හොර ගුහාවක් කියල.

දැන් ඉතින් ලබන සතියේ බලන්න ඕනේ. 