Revello එකටත් සමු දුන්නා 😩

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන වෙනම සී.න් එකක් යන්නෙ මන්චී මැලිබන් මාරී එක 400 ගානක් වෙද්දි.. කීල්ස් එකෙන් ගහන මාරි එකක් යන්නෙ 270යි

    ලෙමන් පෆ් චොකලට් පෆ් මන්චී මැලිබන් 350ක් වෙද්දි ඩයනා ලෙමන් චොකලට් පෆ් එක 150යි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔතන වෙනම සී.න් එකක් යන්නෙ මන්චී මැලිබන් මාරී එක 400 ගානක් වෙද්දි.. කීල්ස් එකෙන් ගහන මාරි එකක් යන්නෙ 270යි

    ලෙමන් පෆ් චොකලට් පෆ් මන්චී මැලිබන් 350ක් වෙද්දි ඩයනා ලෙමන් චොකලට් පෆ් එක 150යි
    Little lion besika puthalath ganan vedi karala.
     
    • Like
    Reactions: lasankandy

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔතන වෙනම සී.න් එකක් යන්නෙ මන්චී මැලිබන් මාරී එක 400 ගානක් වෙද්දි.. කීල්ස් එකෙන් ගහන මාරි එකක් යන්නෙ 270යි

    ලෙමන් පෆ් චොකලට් පෆ් මන්චී මැලිබන් 350ක් වෙද්දි ඩයනා ලෙමන් චොකලට් පෆ් එක 150යි
    ඇයි බං මෙහෙම කරන්නේ.. මුන් ආර්ථික අර්බුදය පිටින් දාලා හූරගෙන කනවා නේ... මාසයක් නොගෙන හිටියා නම් හරි. හැබැයි ඉතින් company bancrupt
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බං මෙහෙම කරන්නේ.. මුන් ආර්ථික අර්බුදය පිටින් දාලා හූරගෙන කනවා නේ... මාසයක් නොගෙන හිටියා නම් හරි. හැබැයි ඉතින් company bancrupt

    වැඩි ලාබ ලබන්න බන්. මෙකෙන් හම්බු කරගන්න උනුත් ඉන්නවා.

    මම ගොඩක් කෑවේ ඉස්සර මැලිබන් විතරයි.ඒ උනාට ආර්ථික අර්බුදය හින්දා වෙන බ්‍රෑන් වල ඒවත් බැලුවා අරන්.

    කීල්ස් එකෙ මාරි එක ගත්තොත් බන් , මන්චි මැලිබන් එකට වඩා කිරි ගතිය වැඩී ගනකම්.

    මැලිබන් මංචී එහෙම ගොඩක් කුඩු ගතියයි කද්දි. ඒ කියන්නෙ උපරිම ලාබ ගන්නවා බන් බාලෙට ගදලා බිස්කට් එක.

    කීල්ස් එකෙ උන්ට මාරි එක 270ට දෙන්න පුලුවන් නම් කොලිටි එකට ඇයි බන් අනික් උන්ට බැරි . කීල්ස් එකෙන් ලබෙ නැතිව දෙන්නෙ නෑ නේ 270ට.

    අර ඩයනා බිස්කට් එකත් පට්ට රසයි සතොසේ තිබ්බේ. මංචී මැලිබන් ඔය දෙකටම වඩා පට්ට රසට තියෙනවා බන්.

    ආය නම් ඔය මංචි මැලිබන් ගන්නෙ නෑ.

    Chocolate biscuit eke raha wenas kara neda dan sahena kalekata kalin.. podi caramel rahak enawane dan :cautious: uswatte cherish hodai ita wada.

    උස්වත්ත එක කෑවා දැන් සතියක් වගේ ඇති. එකත් දැන් 450ක් කියලා තිබ්බා කීල්ස් එකෙ. ආය එක කන්නත් බෑ එහෙම උනොත් බන්.

    ඩයනා එකෙ චොකලට් බිස්කට් එකක් තියෙනවා සතොසේ එක 340යි. පට්ට රසයි. සතොස ඩයනා එක එකතු වෙලා ගහන්නෙ.
    ------ Post added on Aug 4, 2022 at 5:13 PM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කලින් චොක්ලට් චිප් කුකීස්...අද Revello එකටත් සමුදුන්නා...😩 අන්තිමම පරන ස්ටොක් එකෙන් එකක් හම්බුනා.. Price එක Rs.600 ගානක්...

    පස්සේ තව එකක් ගමු කියලා ගත්තා...බලද්දී අලුත් ස්ටොක්...ගාන නිකමට බැලුවා Rs.930/= යි.

    අර එක ගන්න තරම් මම ලකී කියලා හිත හදාගෙන ගෙදර ආවා...
    Revello ekak genawa kalin tast eka naha wage.
    Oka Ritzberry lada hadanne bn ?

    Kandos nam eththema naha .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වැඩි ලාබ ලබන්න බන්. මෙකෙන් හම්බු කරගන්න උනුත් ඉන්නවා.

    මම ගොඩක් කෑවේ ඉස්සර මැලිබන් විතරයි.ඒ උනාට ආර්ථික අර්බුදය හින්දා වෙන බ්‍රෑන් වල ඒවත් බැලුවා අරන්.

    කීල්ස් එකෙ මාරි එක ගත්තොත් බන් , මන්චි මැලිබන් එකට වඩා කිරි ගතිය වැඩී ගනකම්.

    මැලිබන් මංචී එහෙම ගොඩක් කුඩු ගතියයි කද්දි. ඒ කියන්නෙ උපරිම ලාබ ගන්නවා බන් බාලෙට ගදලා බිස්කට් එක.

    කීල්ස් එකෙ උන්ට මාරි එක 270ට දෙන්න පුලුවන් නම් කොලිටි එකට ඇයි බන් අනික් උන්ට බැරි . කීල්ස් එකෙන් ලබෙ නැතිව දෙන්නෙ නෑ නේ 270ට.

    අර ඩයනා බිස්කට් එකත් පට්ට රසයි සතොසේ තිබ්බේ. මංචී මැලිබන් ඔය දෙකටම වඩා පට්ට රසට තියෙනවා බන්.

    ආය නම් ඔය මංචි මැලිබන් ගන්නෙ නෑ.

    Keells එකෙන් biscuit හදන්නෙත් diana එකෙන්ම තමයි
    උස්වත්ත එක කෑවා දැන් සතියක් වගේ ඇති. එකත් දැන් 450ක් කියලා තිබ්බා කීල්ස් එකෙ. ආය එක කන්නත් බෑ එහෙම උනොත් බන්.

    ඩයනා එකෙ චොකලට් බිස්කට් එකක් තියෙනවා සතොසේ එක 340යි. පට්ට රසයි. සතොස ඩයනා එක එකතු වෙලා ගහන්නෙ.
    ------ Post added on Aug 4, 2022 at 5:13 PM
    උනුත් ගණන් උස්සනවා sales වැඩි වෙනකොට.. munchee, මැලිබන් වලට වඩා රස biscuit තියනවා. Cherris එහෙම wafers හොඳයි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Keells එකෙන් biscuit හදන්නෙත් diana එකෙන්ම තමයි

    උනුත් ගණන් උස්සනවා sales වැඩි වෙනකොට.. munchee, මැලිබන් වලට වඩා රස biscuit තියනවා. Cherris එහෙම wafers හොඳයි

    අඩෝ එහෙම ද බන්. මම දැනන් හිටියෙ නෑ එක. මොනවා උනත් ගනන් උස්සයි ද දන්නෙ නැ සෙල් වැඩි වෙද්දි. 🙁
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩෝ එහෙම ද බන්. මම දැනන් හිටියෙ නෑ එක. මොනවා උනත් ගනන් උස්සයි ද දන්නෙ නැ සෙල් වැඩි වෙද්දි. 🙁
    ගොඩක් උන් එක කරනවා. උන් production වැඩි කරන්නේ නැතුව price up කරනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් උන් එක කරනවා. උන් production වැඩි කරන්නේ නැතුව price up කරනවා

    බිස්කට් අත්‍යාවශ්‍යම නෑ නෙ බන්. එහෙම උනොත් නොගෙන ඉන්න වෙන්නෙ. මෙලෝ රහක් නැති ක්‍රීම් කැකරේ ගාන බලපංකො.

    ටිපි ටිප් 200යි අනික හුලං බෝල නෙ බන්
     
    • Sad
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බිස්කට් අත්‍යාවශ්‍යම නෑ නෙ බන්. එහෙම උනොත් නොගෙන ඉන්න වෙන්නෙ. මෙලෝ රහක් නැති ක්‍රීම් කැකරේ ගාන බලපංකො.

    ටිපි ටිප් 200යි අනික හුලං බෝල නෙ බන්
    ලංකාවේ මිනිස්සු එකතු වෙලා මාසයක් නොගෙන හිටියොත් ඕවාගේ මිල බහිනවා.. කොහෙද මිනිස්සු එකමුතු නෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ මිනිස්සු එකතු වෙලා මාසයක් නොගෙන හිටියොත් ඕවාගේ මිල බහිනවා.. කොහෙද මිනිස්සු එකමුතු නෑ නේ
    ඔව් බන්... එක නම් ඇත්ත හැබැයි ඊතිං දැන් නම් ගොඩ ගහලා තියෙනවා ගන්න පාටකුත් නෑ මිනිස්සු. එන එකත් බිස්කට් එහෙ මෙහෙ බලලා ගාන බලල ආය තියෙනවා
     
    • Sad
    Reactions: scorpion MW

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    lake pankawe suragena kama thamai
    meeeeeeee
    inflation kiyala mehema wadi wenne kohomada?
    rate bahuthare horune..............
     
    • Like
    Reactions: scorpion MW

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    දැන් රු. 600 ගානකට තියෙද්දී මම ගන්න රෙඩී...ඒ වගේම ඕක රු. 900 ගානට ආවත් ගන්න රෙඩී උන් ඉන්නවා...

    මුන් කරන්නේ මගෙන් මිස් වෙච්ච රු.600ක පාඩුව අර රු.900ට ගියත් ගන්න එකාගෙන් අය කරගන්න එක...ඒ කිව්වේ රු.600 ගානට තියෙද්දී චොක්ලට් 10ක් විකුනුනා නම්, රු.900 ගානට දාලා 5ක් විකුනුනත් මිස් වෙච්ච සේල්ස් වල පාඩුවෙන් බාගයක් දැනටමත් කවර්ඩ්. ඉතුරු පාඩුව කවර් කරන්න කොලිටි එක රිඩියුස් කරනවා ඇති....

    ගන්න එකා කීයට ගියත් ගන්නවා...නොගන්න උන්ගේ පාඩුවෙන් බාගයක් අරූ ගන්න එකෙන් කවර් වෙනවා...සිම්ප්ල්...හරිම දේ නම් කීයට ගියත් ගන්නේ නැතුව වර්ජනය කරන්න ඕන හැමෝම...එතකොට මුන් පරන මිලටම ගෙනෙයි ඕක...මිල ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්දතාවයෙන් හිතුවේ මේක...ඉකොනමැට්ටෝ ඉන්නවනම් පහදන්න.
     
    • Like
    Reactions: scorpion MW

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම හිතන විදියට චොකො වලට 500% වගෙ ටැක්ස් වදිනවා මෙ වෙද්දි, පොන්න මහියා තමයි චොකො වලට ටැක්ස් ගහන්න ගත්තෙ,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    RQ55rKil.jpeg

    මේ ලීටර් කියද ? කන්න එපා මේ එලිපන්ට් හවුස් ජරාව.