Rezgateway ගැන දන්නවද

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    .
    .
    .
    .
    .
    .
    .

    අපේ අයිටී සෙට් එකෙන් මට පොඩි උදව්වක් ඕන,Rezgateway කොම්පැණිය ගැන දන්නෙ කවුද? එක එකා එක එක කතා කියනවානෙ බන්,ඒකයි අහල ත්‍රෙඩ් එකක් දැම්මෙ :frown::baffled: ඕකෙ සැලරි,අනිත් ඔය මෙඩිකල් සීන් වගේ එව්ව එහෙම කොහොමද? :rolleyes:

    වැඩ කරන උන් එහෙම,බකපණ්ඩිතයොද ඉන්නෙ? :D

    මම නම් අහලවත් තිබ්බ එකක් නෙවෙයි බන්,සයිට් එකත් බැලුවා,ජාවා විතරයිලු තියෙන්නෙ,ඒත් දන්න එකෙක් ඉන්නව නම් කියන්න...

    බම්ප් එකක් හරි දාගෙන යන්න.. :love::D

    බදාදා තියෙන්නෙ :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    tikak virtusa type choka environment ekak thiyenne ahala thiyena widihata....
    gihillama balapan...good luck kiwwa!! :)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,050
    730
    113
    danna widiyata nan chater company ekak

    :yes::yes:

    set eka nam eka eka type ban. loku seen daana ewun innawa ithin :rolleyes:

    wada chora raa wenakam wada + kade yawana ekawa marawa marawa kade yanawanawa :oo:

    hama project 1kama chater naa mama hithanne chora ewa godak tiyenawa :confused:
    wena yanna place 1ke nath nam palayan :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes:

    set eka nam eka eka type ban. loku seen daana ewun innawa ithin :rolleyes:

    wada chora raa wenakam wada + kade yawana ekawa marawa marawa kade yanawanawa :oo:

    hama project 1kama chater naa mama hithanne chora ewa godak tiyenawa :confused:
    wena yanna place 1ke nath nam palayan :rolleyes:

    night kohomada ban? kiya withara wenakam wage set wenawada? :rolleyes:
    food transport and other allowances kohomada? :oo:

    and staff eka kiyak wage innawada? :nerd:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,050
    730
    113
    night kohomada ban? kiya withara wenakam wage set wenawada? :rolleyes:
    food transport and other allowances kohomada? :oo:

    and staff eka kiyak wage innawada? :nerd:

    time nam danne natho kohomath 9.30 wage thama mama hithanne medical athi mage hithe wena mokakwath nane :rolleyes:

    transport ubata pay karagena yanna wenne.. passe higakanna oni ungen ewa claim karaganna. tuktuk wala gaalu denne ubata un aduwen dunnoth sorry.com athin thama gewanna wenne :D
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    .
    .
    .
    .
    .
    .
    .

    අපේ අයිටී සෙට් එකෙන් මට පොඩි උදව්වක් ඕන,Rezgateway කොම්පැණිය ගැන දන්නෙ කවුද? එක එකා එක එක කතා කියනවානෙ බන්,ඒකයි අහල ත්‍රෙඩ් එකක් දැම්මෙ :frown::baffled: ඕකෙ සැලරි,අනිත් ඔය මෙඩිකල් සීන් වගේ එව්ව එහෙම කොහොමද? :rolleyes:

    වැඩ කරන උන් එහෙම,බකපණ්ඩිතයොද ඉන්නෙ? :D

    මම නම් අහලවත් තිබ්බ එකක් නෙවෙයි බන්,සයිට් එකත් බැලුවා,ජාවා විතරයිලු තියෙන්නෙ,ඒත් දන්න එකෙක් ඉන්නව නම් කියන්න...

    බම්ප් එකක් හරි දාගෙන යන්න.. :love::D

    බදාදා තියෙන්නෙ :dull:

    වැඩ කරන උන් එහෙම,බකපණ්ඩිතයොද ඉන්නෙ? ow ow ehema thamai okkoma wage inne

    call ekak wath ganna baa nidahase
    apathama apathayo tikak inne ban

    ahanne nam maha lokuwata wso2 eka wage interview ekedi
    eth ithin giyaama athi labbak naa unge

    chaarter
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැඩ කරන උන් එහෙම,බකපණ්ඩිතයොද ඉන්නෙ? ow ow ehema thamai okkoma wage inne

    call ekak wath ganna baa nidahase
    apathama apathayo tikak inne ban

    ahanne nam maha lokuwata wso2 eka wage interview ekedi
    eth ithin giyaama athi labbak naa unge

    chaarter

    monada interview balanne ban.. (first eka nan ) Java
     
    kingkobra

    Member
    Jun 15, 2017
    1
    0
    0
    චොරේ චොර

    දන්න එකෙක් වත් යවන්න එපා ඕකට, උන් කරන්නේ 2YEARS bond කියල එකක් ගහල increment දෙන්නේ නැතුව ඒකට එපා කරවනවා. එතකොට උ සල්ලි දීලා යනවා. උන්ට හොද ගානක් ලබයි.:angry::angry::angry::angry::angry: