.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අපේ අයිටී සෙට් එකෙන් මට පොඩි උදව්වක් ඕන,Rezgateway කොම්පැණිය ගැන දන්නෙ කවුද? එක එකා එක එක කතා කියනවානෙ බන්,ඒකයි අහල ත්රෙඩ් එකක් දැම්මෙ

ඕකෙ සැලරි,අනිත් ඔය මෙඩිකල් සීන් වගේ එව්ව එහෙම කොහොමද? 
වැඩ කරන උන් එහෙම,බකපණ්ඩිතයොද ඉන්නෙ?

මම නම් අහලවත් තිබ්බ එකක් නෙවෙයි බන්,සයිට් එකත් බැලුවා,ජාවා විතරයිලු තියෙන්නෙ,ඒත් දන්න එකෙක් ඉන්නව නම් කියන්න...
බම්ප් එකක් හරි දාගෙන යන්න..


බදාදා තියෙන්නෙ






