RFC-සල්ලිඅදිමු

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    NRFC එකෙනුත් මට ඩොලර් දුන්නෙ නැ උන්ට රිටර්න් ටිකට් එකක් පෙන්න ඕන ලංකාවට ආයෙත් එන දවස රට වැඩ කරන අය රිටර්න් ටිකට් පෙන්නෙ කොහොමද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ ඉපදීමට අපි කොච්චර පව් කරලද? :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    Machan ubata thiyenne ehe account ekata ube namata transfer kara ganna tt ekaking student da yanne nathbam pr da pr nam wenama widiyak thiyenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    NRFC එකෙනුත් මට ඩොලර් දුන්නෙ නැ උන්ට රිටර්න් ටිකට් එකක් පෙන්න ඕන ලංකාවට ආයෙත් එන දවස රට වැඩ කරන අය රිටර්න් ටිකට් පෙන්නෙ කොහොමද

    ඩමි දැම්ම නම් හරි බන් අවුරුදු 10ක ට විතර :P
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    NRFC එකෙනුත් මට ඩොලර් දුන්නෙ නැ උන්ට රිටර්න් ටිකට් එකක් පෙන්න ඕන ලංකාවට ආයෙත් එන දවස රට වැඩ කරන අය රිටර්න් ටිකට් පෙන්නෙ කොහොමද

    Godak welawata lankawe banks dollars denna kemeti ne. :angry: :angry:

    Matath ohoma wela tiyanawa,