NRFC එකෙනුත් මට ඩොලර් දුන්නෙ නැ උන්ට රිටර්න් ටිකට් එකක් පෙන්න ඕන ලංකාවට ආයෙත් එන දවස රට වැඩ කරන අය රිටර්න් ටිකට් පෙන්නෙ කොහොමද

Machan ubata thiyenne ehe account ekata ube namata transfer kara ganna tt ekaking student da yanne nathbam pr da pr nam wenama widiyak thiyenawa

NRFC එකෙනුත් මට ඩොලර් දුන්නෙ නැ උන්ට රිටර්න් ටිකට් එකක් පෙන්න ඕන ලංකාවට ආයෙත් එන දවස රට වැඩ කරන අය රිටර්න් ටිකට් පෙන්නෙ කොහොමද

mcn USA bank account ekakata mehen salli yawanna thiyena labama widiya mokakda ? 1000$ wage yawanna ona..