RFC Account [LKR to USD] කරගන්න ඕනේ.

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    RFC Account [LKR to USD] කරගන්න ඕනේ.

    ...
    .
    ...
    .
    ඇතුලට වරෙන්කො
    .
    ...
    .
    ...

    RFC Account එකක් Open කරන්න ඉන්නේ. දැනට අතේ තියෙන රුපියල් ටික USD කරගනේ කොහොමද ? :oo: Bank එකෙන් අපිට හේතුවක් නැතුව USD දෙන්නේ නෑ නේද ? USD ටික මාරු කරගෙන RFC Saving එකේ දැම්මොත් මේ යන විදියට පාඩුවක් වෙන්නේ නැහැ නේද! :yes::yes::love:
    Bump හරි දාපන් 12 ගානේ සලකන්නම්
    :P:rofl:
     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    බැංකුවකින් බැරිනම් එක්ස්චේන්ජ් එකකින් හරි ලංකා මුදල් ඩොලර් වලට හරවාගනින්. එක්ස්චේන්ජ් එකකින් හරවා ගන්න කොට මුකුත් අහන්නේ නැහැ.
    ඊට පස්සේ ඩොලර් ටික බැංකුවේ RFC ගිණුමට දාපන්. RFC / NRFC account වල වාසිය තියෙන්නේ මුදල් නැවත ගන්න දවසට තියෙන exchange rate එකට මුදල් ගන්න පුළුවන් වීම. අනික පොලිය මාස්පතා ඩොලර් වලින් එකතු කරනවා. (වසරකට 2.5% වගේ)
     
    • Like
    Reactions: CloudX64

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    eke visesha vasiyak na ban. mokada api $ ganna one sell price ekata eunata api withdraw karanne buying price ekata oya deka athara patta gap ekak thiyanawa long term invest karanna hodai awama aurudu 5 kin wage, example ekak vidiyata api $ gannawa 184.60/= aragena danawa habai apita $ withdraw karanna wenne 176.30/= GAP eka 8.30/= vitara meka fill wenna awama 3 to 5 years yanawa ethakota oyage invest eke futher money value eka adu wela. example ekak vidiyata dan 3M thawa 21 years passe <800,000.00 wage wenne. ada thiyana uddamanayath ekka baluwoth. thawa meka vadi unoth thawath me agaya pahala yanawa.
    Api $ saving karana eka apita wadiya BANK ekata wasi un ape $ invest karala patta labayak gannawa.:yes::yes:
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    Ehema karanna ba ban. $ income ekak thiyenawanam RFC/NRFC account ekak open karanna puluwan

    ඒ කතාව හරි RFC/NRFC ගිණුම පවත්වාගන්න නම් ඒකට පිට රටක ඉඳල මුදල් එවන්න ඕනේ. RFC account එකක් ඩොලර් දාල ලංකාවේ ඉඳල open කරන්න පුළුවන්. මම කීවේ open කරගන්න පුළුවන් විදිහ. අනික RFC account එකක් open කරන්න passport එක දෙන්න ඕනේ. මුදල් ගන්නත් passport එක දෙන්න ඕනේ
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ...
    .
    ...
    .
    ඇතුලට වරෙන්කො
    .
    ...
    .
    ...

    RFC Account එකක් Open කරන්න ඉන්නේ. දැනට අතේ තියෙන රුපියල් ටික USD කරගනේ කොහොමද ? :oo: Bank එකෙන් අපිට හේතුවක් නැතුව USD දෙන්නේ නෑ නේද ? USD ටික මාරු කරගෙන RFC Saving එකේ දැම්මොත් මේ යන විදියට පාඩුවක් වෙන්නේ නැහැ නේද! :yes::yes::love:
    Bump හරි දාපන් 12 ගානේ සලකන්නම්
    :P:rofl:

    මම දන්නා තරමින් දැන් ඩොලර් නෝට්ටු disposit කරන්න බැහැ. ඉන්වර්ඩ් Remittance විතරයි ගන්නේ.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    බැන්කුවෙන්ම ඔිනෙ නෑ බන්.Bank Wire Trensfer වලින් Skrill එකට Deposit කරල USD වලින් ඔිනෙ තැනකට Withdrae කරපන්.අවුලක් නෑ.කාඩ් එකක් තියෙනවනම් Exchanger ‌‌කෙනෙක් හරහා Exchange කරපන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    බැන්කුවෙන්ම ඔිනෙ නෑ බන්.Bank Wire Trensfer වලින් Skrill එකට Deposit කරල USD වලින් ඔිනෙ තැනකට Withdrae කරපන්.අවුලක් නෑ.කාඩ් එකක් තියෙනවනම් Exchanger ‌‌කෙනෙක් හරහා Exchange කරපන්.
    please explain more :)
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මේ ගැන විස්තර හොයන යට දැනගන්න විස්තර දාන්නන්. මම දැනට අවුරුදු 8ක් විතර RFC පාවිචි කරනවා.
    1. ලංකාවේ විදේශ මුදල් සම්බන්දව පරදන වසයෙන් ගිණුම් වර්ග දෙකක් තියනවා NRFC/RFC
    a. NRFC - widesha sewaya sanaha ratin bahara wena aya sadahai
    b. RFC - lankwe sita widesha mudal walin karana epayeem thanpath kireema sadaha

    Mama RFC gana wisthara kiyannag mokada lankawe ona kenekuta open karanna puluwan nisa

    2. RFC ekak lankawe onama wanija bankuwalin aramba karanna puluwan. balanna ona ekama dee. ada pawathina ex rate ekata wadiyenma buying rate eka thiyanne mona bank eke da kiyala.

    3. RFC walata apita lankawen mudak thanpath karanna baa. ape account eke thiyana mudak ekakaya wideshayakin wire transfer ekak widiyata labenna ona

    4. wasiya thamai apita echange rate eka hoda welawata mudal maru karaganna puluwan weema, samahara bank walin $ debit card denawa eken online payment kalama conversion fee ekak naa.

    5. awasi rupiyal walata sapekshawa adu poliyak denne. around 2.5% per year

    6. lankawen salli danne kohomada ? one nag salli credit or debit card ekakin online bank account ekakata, skirll or anyother dala aya ganna wenawa.

    7. aththatama me wade awasi mokada card eka thiyana bank eka ape rupiyak walin $ gannakota selling rate eka thamai apita hambawenne. eka buying rate ekata wada Rs. 5 - 10 deferance ekak thiyanawa. api online account ekata salli danakota card fee eka adu wenawa around 2.5%. dan okkama online banks local currency withdrow thamai promote karanne. ehinda $ gannawa nag loku transfer fee ekak gannawa 10 - 30 USD. oya okkama baluwahama sahenna salli loss wela RFC account ekata salli deposit wenakota.

    Motivation point.

    try karanna thamange thiyana skill ekak aduraganna

    ex: english artcle writing, accounting, ebay selling, programming, graphics designing online sate ekaka register wela try karanna $ tikak hamba karanna eka RFC account ekata ganna eka labai.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ කතාව හරි RFC/NRFC ගිණුම පවත්වාගන්න නම් ඒකට පිට රටක ඉඳල මුදල් එවන්න ඕනේ. RFC account එකක් ඩොලර් දාල ලංකාවේ ඉඳල open කරන්න පුළුවන්. මම කීවේ open කරගන්න පුළුවන් විදිහ. අනික RFC account එකක් open කරන්න passport එක දෙන්න ඕනේ. මුදල් ගන්නත් passport එක දෙන්න ඕනේ

    Bank manager එක්ක කතා කරල පුළුවන්. මම Adsense cheque එක පෙන්නලා, හැම මාසේ ම cheque එන නිසා මට passport, USD කොළ නැතුව RFC එකක් open කරලා දුන්නා.

    පොරට මාව Meeter. එ දවස් වල හැම මාසේ ම මාගෙ cheque එක ආවහම LKR savings account එකේ deposit කරන්න පොරගේ sign එක දාගෙන එන්න කියනවා counter එකෙන්.

    හැම මාසේ ම Manager meet වෙන හින්දා පොරට එපා වෙලා open කරලා දුන්නා ද දන්නේ නෑ.

    Withdrawal සාමාන්‍ය ATM or Counter එකෙන්වි පුළුවන්. Passport ඕනේ නෑ.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ ගැන විස්තර හොයන යට දැනගන්න විස්තර දාන්නන්. මම දැනට අවුරුදු 8ක් විතර RFC පාවිචි කරනවා.
    1. ලංකාවේ විදේශ මුදල් සම්බන්දව පරදන වසයෙන් ගිණුම් වර්ග දෙකක් තියනවා NRFC/RFC
    a. NRFC - widesha sewaya sanaha ratin bahara wena aya sadahai
    b. RFC - lankwe sita widesha mudal walin karana epayeem thanpath kireema sadaha

    Mama RFC gana wisthara kiyannag mokada lankawe ona kenekuta open karanna puluwan nisa

    2. RFC ekak lankawe onama wanija bankuwalin aramba karanna puluwan. balanna ona ekama dee. ada pawathina ex rate ekata wadiyenma buying rate eka thiyanne mona bank eke da kiyala.

    3. RFC walata apita lankawen mudak thanpath karanna baa. ape account eke thiyana mudak ekakaya wideshayakin wire transfer ekak widiyata labenna ona

    4. wasiya thamai apita echange rate eka hoda welawata mudal maru karaganna puluwan weema, samahara bank walin $ debit card denawa eken online payment kalama conversion fee ekak naa.

    5. awasi rupiyal walata sapekshawa adu poliyak denne. around 2.5% per year

    6. lankawen salli danne kohomada ? one nag salli credit or debit card ekakin online bank account ekakata, skirll or anyother dala aya ganna wenawa.

    7. aththatama me wade awasi mokada card eka thiyana bank eka ape rupiyak walin $ gannakota selling rate eka thamai apita hambawenne. eka buying rate ekata wada Rs. 5 - 10 deferance ekak thiyanawa. api online account ekata salli danakota card fee eka adu wenawa around 2.5%. dan okkama online banks local currency withdrow thamai promote karanne. ehinda $ gannawa nag loku transfer fee ekak gannawa 10 - 30 USD. oya okkama baluwahama sahenna salli loss wela RFC account ekata salli deposit wenakota.

    Motivation point.

    try karanna thamange thiyana skill ekak aduraganna

    ex: english artcle writing, accounting, ebay selling, programming, graphics designing online sate ekaka register wela try karanna $ tikak hamba karanna eka RFC account ekata ganna eka labai.

    machan mekata reply ekak danna
    http://www.elakiri.com/forum/showthread.php?t=1878806
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    Bank manager එක්ක කතා කරල පුළුවන්. මම Adsense cheque එක පෙන්නලා, හැම මාසේ ම cheque එන නිසා මට passport, USD කොළ නැතුව RFC එකක් open කරලා දුන්නා.

    පොරට මාව Meeter. එ දවස් වල හැම මාසේ ම මාගෙ cheque එක ආවහම LKR savings account එකේ deposit කරන්න පොරගේ sign එක දාගෙන එන්න කියනවා counter එකෙන්.

    හැම මාසේ ම Manager meet වෙන හින්දා පොරට එපා වෙලා open කරලා දුන්නා ද දන්නේ නෑ.

    Withdrawal සාමාන්‍ය ATM or Counter එකෙන්වි පුළුවන්. Passport ඕනේ නෑ.

    :yes::yes::yes::yes::yes: