RHA MA450I ear headphone පට්ට_බං

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    RHA MA450I ear headphone පට්ට

    මම RHA MA450I ear headphone එකක් ගත්තා..පට්ටයි බං.Excellent bass.මාරම smooth.RHA england කම්පැනි එකක්ද කොහෙද..:yes::love:


    kF80XnH.jpg


    ma450i-2_1.png


    http://www.rha-audio.com/uk/ma450i-black.html
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    හොදයිනේ.. මට ඉයර්ෆොන් ගහන්න බැ කනේ රැශ් එනවා. හෙඩ්ෆොන් තමා. :sorry::sorry:

    :sorry:ඔව් බං මේක බජට් earphone එකක්.ඔය ගානට මේක පට්ටම වටිනවා..sound කොලිටි එකනම් ආයේ අහන්න දෙයක් නා.සුපිරි.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මට නම් ඔය Wire earphone එක හරියන්නෙම නැ බන්. වැඩි කල් යන්න ඉස්සෙල්ලා කැඩෙනවා. :(
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    තැන්ක්ස් Review එකට. දැනට Wireless headset එකක් අරගෙන එනකම් බලන් ඉන්නේ. එක හරිගියේ නැති වුනොත් ඕක try කරනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මට නම් ඔය Wire earphone එක හරියන්නෙම නැ බන්. වැඩි කල් යන්න ඉස්සෙල්ලා කැඩෙනවා. :(

    මේක ෆැබ්රික්.:yes: