මගේ කලු කැත සිංහලු,
එන පොට හොද නෑ. ගෑස් මිල ආයෙත් වැඩි කරන්න යන්නේ. ඒ නිසා විකල්පෙකට යන්න තීරනේ කලා.
01.) Induction Cooker එකක් ගන්න එක
කුක්වෙයා ගන්නත් ඕන. ගොඩක් ඒවා හරියට වැඩ කරන්නෙ නෑ. භාජනේ තිබ්බට ඩිටෙක් කරන්නේ නෑ වගේ ප්‍රශ්න. ගනන් වැඩියි හොද ඒවා.
02.) වැඩිපුර රයිස් කූකර් එකක් අරන් ඒකේ මාලු පිනි පිහන එක.
???
මේ දෙනෙක් මොන විකල්පයද හොද?