Right Protect Fonts

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා සමහර වෙබ් සයිට්වල තියෙන Right Protect කරපු Fonts, JavaScript එක උදව් කරගෙන කොපි කරලා word file එකකට කොපි කලාම ඒ අකුරු හරියට එන්න ක්‍රමයක් නැද්ද, එකේ තියෙන අකුරු කොපි කරමා මහ බහුභූතනේ මචන්ලා එන්නේ.

    ලොකු උදව්වක්, වැදගත් ලිපි ටිකක් තියෙනවා ෆයිල් එකකට කොපි කරලා තියගන්න ඕන කරලා තියෙනවා, ක්‍රමයක් තිබේ නම් පවසනු මැනවි.