RIP ~ Sasliit ~

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,094
    5,487
    113
    Hell & Heaven (Kiribathgoda)
    බෙලිඅත්ත ටවුන් එකේ ඉදල මාතර පැත්තට යනකොට CEB තියෙනව. එතනින් දකුනට තියෙන පාරෙ යන්න ඕන. බිංදු අයිය( සසාගෙ තාත්තා) කිව්ව ඕනම කෙනෙක් දන්නව.




    machan ubage number eka PM ekak dahan mata ...
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,913
    1,090
    113
    Hali-ela
    නිවන් සුව ලැබේවා මචං. හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියල..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    හිතා ගන්න බෑ සසා අයියේ මෙච්චර ඉක්මනට හැමදෙයක්ම දාලා ගියේ කොහොමද. එලකිරි රේඩියෝ වෙනුවෙන් කොච්චර මහන්සි උනාද.උබට නිවන් සුව අයියේ කිසිම දවසක මෙවන් අකල් මරණයකට ගොදුරැ නොවේවා.
    ...

    :(:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    11. ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් පොඩි විස්තරයක් කරන්න කැමති ද?

    අවශ්‍ය අය අවශ්‍ය තරමට දන්නවා.... ඉස්සර මම පරිගණක ඉංජිනේරුවෙන් විදිහට කොළඹ වැඩකලා.. ඒත් මගේ ගම දකුණු පලාතෙ.. මම විතරයි පවුලට ඉන්නෙ.. අම්මයි තාත්තයි බලාගන්න කවුරුවත් නැහැ.. ඉතිං කොළඹ රස්සාව අතෑරලා ඇවිත් දැන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට ගමේ ඉස්කෝලෙක සේවය කරනවා...
    :(:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1791870
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    11. ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් පොඩි විස්තරයක් කරන්න කැමති ද?

    අවශ්‍ය අය අවශ්‍ය තරමට දන්නවා.... ඉස්සර මම පරිගණක ඉංජිනේරුවෙන් විදිහට කොළඹ වැඩකලා.. ඒත් මගේ ගම දකුණු පලාතෙ.. මම විතරයි පවුලට ඉන්නෙ.. අම්මයි තාත්තයි බලාගන්න කවුරුවත් නැහැ.. ඉතිං කොළඹ රස්සාව අතෑරලා ඇවිත් දැන් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදිහට ගමේ ඉස්කෝලෙක සේවය කරනවා...
    :(:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1791870
    :(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,696
    3,120
    113
    Battaramulla, Sri Lanka
    He was a super senior to us. Met him couple of times while visiting my batchas at boarding places and instantly knew he was such a funny yet kind-hearted person. Really good drummer and singer. Everyone loved him a lot. Until we meet again Mustha...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,640
    2
    47,359
    113
    He was a super senior to us. Met him couple of times while visiting my batchas at boarding places and instantly knew he was such a funny yet kind-hearted person. Really good drummer and singer. Everyone loved him a lot. Until we meet again Mustha...


    Do you know what went wrong with his liver? Autoimmune disease?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,144
    26,518
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Last Activity: 04-23-2019 09:16 PM


    Daisy-1.jpg



    නිවන් සුව මචං...................


     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    I cant believe its really true.. Such a humble person I met through EK... Life is such a shit sometimes!!! Niwan suwa labewa yaaluwa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sasa adahanath ba me de ada nikamata wage aurudu ganakin elakiri enna hithune ai kiyalawath.ek eken aduragatta supirima hadawathak kollo uba.atthenma kanagatui.
    niwan suwa labenna prarthana karanawa yaluwa.