RIP ~ Sasliit ~

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    FB එකට රික්වෙස්ට් එකක් දාලා සසාගේ එකවුන්ට් එක Memorized කලා :(:(

    මම වැඩිය FB යන්නේ නෑ බං.. ලඟදී ලොග් වුනාම දැක්කේ... නැතිවෙන්න ටික දවසකට උඩදි සසා මැසේජ් එකක් දාලා... ප්‍රිති වෙසක් එකක්..
    අයියෝ බං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම වැඩිය FB යන්නේ නෑ බං.. ලඟදී ලොග් වුනාම දැක්කේ... නැතිවෙන්න ටික දවසකට උඩදි සසා මැසේජ් එකක් දාලා... ප්‍රිති වෙසක් එකක්..
    අයියෝ බං

    ඔව් බං. ඔන්ලයින් ඉන්නවා දැක්කොත් අනිවා සසාම චැට් එකට ඇවිත් සුවදුක් අහනවා.
    පුදුම විදිහට හිත හොද කෙනෙක්.
    ඇත්තටම පව් බං ඒ වගේ කෙනෙක්ට මෙහෙම වුන එක
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දත් කිඹුලා මහතාගේ ඉන්බොක්ස් ෆුල් වී ඇති බැවින් මැසේජ් යන්නේ නැත. සස්ලිත් වෙනුවෙන් යමක් කරනවානම් මාවත් සම්භන්ධ කරගන්න කියලා මැසේජ් එකක් යවන්න උත්සහ කලෙමි.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගොඩ කලෙකින් ලොග් උනෙ නැති නිසා දැන් තමයි දැක්කෙ.

    නිවන් සුව පතනව.

    මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>




    62421166_619990758499654_6501997096441217024_n.jpg




    [/SIZE]​


    Mama mey photo eka damma FB Group eke Sasllit saho ekka karapu group eka "ගී පද වැලක සැඟවූ අරුත්බර කතන්දර" :(:(:(