Funeral eka ada hawasa 4ta. Api eeye malagedara giya. Mona Photoda..??funaral ekata giya ekek nedda... dannako bro photo ekak balanna

ඊයේ දහවල් ඔහුගේ නිවසට ගියෙමි.....
වෙනදා මා සමග ඇති පදම් හෙළ සුභාවිත ගීතය ගැන කතා කල මුව ගොළුව, උඩුකුරුව සයනය කරව ගෙයි මැද තිබුණි......
එය දුටුවිට ඉහිලුම් නැති විය.....
ඔහුගේ බිරිද හඩා ගෙන විත් "අනේ අයියේ බලන්නකෝ එය පි හැමෝම දාල ගියානේ" යයි විලාප දුන් විට මා වටා ඇති සියලුම ප්‍රපංච දිය වී ගොස මගේ නෙත් වලින් රූ රා වැටෙන්නට විය....
ඔහුගේ පළමු දරුවාට වයස අවුරුදු 5කි. දෙවැනි දියණියට වයස යන්තම් මාස 3ක් පමණි......
වඩාත් යහපත් මිනිසුන් සිටිය යුත්තේ දෙවියන් සමග බවට උන්වහන්සේ වැරදි චින්තනයක් ඇත්දැයි මට දැන් සැකයක් පවතී......

![]()
![]()
මම අද දවල් මලගෙදර ගියා කවදාවත් හැබැහින් නොදැකපු ඔයාව මේ විදියට පෙට්ටියක ඉන්නවා දකින්න ලැබෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ අයියේ. පොඩි කොලු පැටියගේ හුරතල් මූන දැක්කම දුක වාවගන්න බෑ තවත් ලමයි දහස් ගනනකට හොද ගුරු පියෙක් නැති උනා.නිවන් සුව සසා නිවන් දකිනා තුරු උපදින කිසිම ආත්මයකදී මෙවන් අකල් මරන වලට ගොදුරු නොවේවා..![]()

නිවන්සුව සසා. ඊයේ දහවල් ඔහුගේ නිවසට ගියෙමි.....