RIP ~ Sasliit ~

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    62160821_2094156500885277_2017233606493077504_n.jpg



    61637467_2094156534218607_6095420674564685824_n.jpg



    61993443_2094156560885271_118823701922709504_n.jpg



    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    හැබැහින් කවදාවත් දැකලා තිබුනේ නැති දන්නා අඳුනන කෙනෙක් පළමු සහ අවසන් වතාවට මෙහෙම දකින්න ලැබීම ලොකු අවාසනාවක්..:no::no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,035
    113
    USA
    ඊයේ දහවල් ඔහුගේ නිවසට ගියෙමි.....

    වෙනදා මා සමග ඇති පදම් හෙළ සුභාවිත ගීතය ගැන කතා කල මුව ගොළුව, උඩුකුරුව සයනය කරව ගෙයි මැද තිබුණි......
    එය දුටුවිට ඉහිලුම් නැති විය.....

    ඔහුගේ බිරිද හඩා ගෙන විත් "අනේ අයියේ බලන්නකෝ එය පි හැමෝම දාල ගියානේ" යයි විලාප දුන් විට මා වටා ඇති සියලුම ප්‍රපංච දිය වී ගොස මගේ නෙත් වලින් රූ රා වැටෙන්නට විය....

    ඔහුගේ පළමු දරුවාට වයස අවුරුදු 5කි. දෙවැනි දියණියට වයස යන්තම් මාස 3ක් පමණි......

    වඩාත් යහපත් මිනිසුන් සිටිය යුත්තේ දෙවියන් සමග බවට උන්වහන්සේ වැරදි චින්තනයක් ඇත්දැයි මට දැන් සැකයක් පවතී......

    සස්ලිත්ගේ දරුවන් වෙනුවෙන් අපි යමක් කරමු නේද. සස්ලිත් එළකිරියේ යමක් උපයපු කෙනෙක්. අපි ඒ වටිනාකම ඔහුට ලබාදිය යුතුමයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    පැන්තරයගේ කවි නූලෙදි හමු ‍‍.....වීලා
    එළකිරි එකේ දුක සැප අප හා ....විදලා
    මිතුරු කැළම දුක් සයුරේ ......ගිල්වාලා
    ඇයි ඔබ ගියේ අප මෙහි තනිකර...දාලා
    :(:(

    අකල් මරණ මතු සසරෙදි නොම ..වේවා
    උපදින භවෙක අප අතරෙම ....ඉපදේවා
    ගෙවන සසර කෙටි කලකින් නිම ..වේවා
    කෙළවර අමා මහ නිවනින් ....සැනසේවා..!!


    :(:(:(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,946
    3,389
    113
    Inside Your Laptop ;)
    අපිත් ඊ‍යෙ රෑ ගි‍යා. කෝල් කරලා කතාබහ කරල තිබුනට ඇත්තටම කවදාවත් දැකල තිබුනෙ නැති උඹව බලන්න මල ගෙදරට එන්න වෙ‍යි කි‍යල අපි එකෙක්වත් හිතුවේ නෑ.

    sasliit අ‍යි‍යේ.... උඹට සුභ ගමන්. සංසාර ගමනෙදි කොහෙදිහරි ආපහු අපි හම්බෙ‍යි.

    :(:( මාර අවුල් බං..... !!
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සෑහෙන්න හිතට වේදනාවයි.
    :(:( නිවන්සුව සසා.

    ඔව් මචං මාර අවුල් හොද මිනිස්සු ඉක්මනට ජීවිතේ දාල යනවා වැඩක් නැති කාලකන්නි හොදට ඉන්නවා.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hard_talk.png





    sasliit




    10. [FONT=&quot]එළකිරිය කිවූ සැනින්ම මතක් වෙන සාමාජිකයින් [/FONT]05 [FONT=&quot]දෙනා කවුද[/FONT]? [FONT=&quot]ඇයි ඒ අයව මතක්[/FONT] [FONT=&quot]වෙන්නේ.[/FONT].?

    1. Blacklist Member - [FONT=&quot]මම ආවත් නාවත් වෝල් එකට ඇවිත් හොයල බලනවා අවුරුදු ගානක් තිස්සෙ[/FONT]
    2. PinkPanther - [FONT=&quot]කවි කියන්න මට පුළුවන් බව කියල දුන්න මල්ලි කෙනෙක්[/FONT]
    3. Awrora - [FONT=&quot]පෞද්ගලිකව එලකිරියෙන් එහාට ගිහින් උදව් කල මල්ලි කෙනෙක්[/FONT]
    4. DathKibula - [FONT=&quot]ආශ්‍රය කලා.. දැන් හරියට මගේම අයිය කෙනෙක් වගේ.. ඕන වෙලාවක් ඕන උදව්වක්[/FONT]
    5. Hashan DS - [FONT=&quot]ගොඩාක් උදව් කල මල්ලි කෙනෙක්.. තවමත් එහෙමයි[/FONT]

    rex921, sankapala, sachith [FONT=&quot]වේසි[/FONT], nuwanbuwa, nawodwikra, GTRZ [FONT=&quot]වගේ සෑහෙන්න[/FONT] [FONT=&quot]සෙට් එකක් ඉන්නවා.. [/FONT]5 [FONT=&quot]යිනෙ අහන්නෙ.. උඩින්ම ඉන්න [/FONT]5 [FONT=&quot]තමා ඔය.. අමතක උනා හොර[/FONT] [FONT=&quot]ෂොට් එක ඉබ්බ ඒ කියන්නෙ [/FONT]mjayanatha [FONT=&quot]එයාවත් මතක් කරන්න ඕනි..[/FONT]



    http://www.elakiri.com/forum/showthread.php?t=1791870

    :(:(:(:(:(:(:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,645
    1
    7,776
    113
    Gampaha
    නිවන් සුව.. :(
    ඉඳල හිටල හරි ගිෆ් එකක් එක්ක VM එකක් දාපු එකා..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,645
    1
    7,776
    113
    Gampaha
    එලකිරියෙ මරණාධාර ෆන්ඩ් එකක් නැති එක නම් ලොකු අඩුවක්.:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,444
    860
    113
    ගම්පහ
    රේඩියෝ ටීම් එකෙත් එළකිරිය තුලත් හමුවූ ප්‍රිය සහෘදයෙකුගේ නික්ම යාමක්. විටක බුද්ධියට කතා කල, විටක හදවතට කතා කල සහෘදයෙකි ඔහු. ඔබට නිවන් සුව!:(