RIP ~ Sasliit ~

hrm

Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    නිවන් සුව ලැබේවා මචන්. එළකිරියේ හිටපු ගොඩක් හිත හොද යාලුවෙක්. ඒ වගේම එළකිරියේ හොදම කාලය නියෝජනය කරපු සලකුණක්.



    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ



    :(:(:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    313.jpg


    මිතුර ඔබට නිවන් සුව...!!
    --- ලේජායංගේ සහ එම මැතිණිය ---
     
    Last edited: