:shocked::(
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 Jun 6, 2019 #82 Shocked to hear the loss of such a good soul. May he attain nibbana..
goooogle99 Well-known member Jan 31, 2012 2,180 281 83 Moon Jun 6, 2019 #84 නිවන් සුව මචන් ජාති ජාතිත් මෙවන් අකල් මරණ සිදූ නොවේව
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Jun 6, 2019 #86 Pink panther said: ලොකේශන් දාපන්කෝ Click to expand... බෙලිඅත්ත ටවුන් එකේ ඉදල මාතර පැත්තට යනකොට CEB තියෙනව. එතනින් දකුනට තියෙන පාරෙ යන්න ඕන. බිංදු අයිය( සසාගෙ තාත්තා) කිව්ව ඕනම කෙනෙක් දන්නව.
Pink panther said: ලොකේශන් දාපන්කෝ Click to expand... බෙලිඅත්ත ටවුන් එකේ ඉදල මාතර පැත්තට යනකොට CEB තියෙනව. එතනින් දකුනට තියෙන පාරෙ යන්න ඕන. බිංදු අයිය( සසාගෙ තාත්තා) කිව්ව ඕනම කෙනෙක් දන්නව.
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Jun 6, 2019 #87 නොදුටු මිතුර ඔබට නිවන් සුව
Dexter-D Well-known member Sep 14, 2017 1,229 1,267 113 හඳේ ... Jun 6, 2019 #88 ඔබට නිවන් සුව සහෝදරයා
ROCCO-X Well-known member May 12, 2017 9,899 3,453 113 Pls wear a MASK Jun 6, 2019 #89 Ow api yamu mala gedara meke duk wewi idala wadak naha.
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Jun 6, 2019 #90 හිත හොඳ යාලුවෙක්. ඔබට නිවන් සුව ලැබේවා මචන්!
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,671 2,899 113 Jun 6, 2019 #92 Machan meh umbala Sasa ta madak neda gahanne? Mehema wenna be ne machan, hitha honda kolla
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jun 6, 2019 #93 වචන දෙක තුනක් chat කරන්න ලැබුනත්, හිත හොද කම වැඩි නිසාද කොහෙද උදව්වක් ඕනේ නම් ඕන වෙලාවක කතා කරපන් මල්ලි කියල කියපු Sasliit අයියට මෙච්චර ඉක්මනට යන්න ජිවිතෙ අත ඇරල යන්න වෙයි කියල හිතුනේ නැ. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියට.
වචන දෙක තුනක් chat කරන්න ලැබුනත්, හිත හොද කම වැඩි නිසාද කොහෙද උදව්වක් ඕනේ නම් ඕන වෙලාවක කතා කරපන් මල්ලි කියල කියපු Sasliit අයියට මෙච්චර ඉක්මනට යන්න ජිවිතෙ අත ඇරල යන්න වෙයි කියල හිතුනේ නැ. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියට.
waca Well-known member Nov 13, 2006 3,678 2,127 113 Nugegoda Jun 6, 2019 #95 නිවන් සැප ලැබේවා එයා ස්ලිට් එකේ ඉගෙනගත්ත කෙනෙක්ද?
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jun 6, 2019 #98 මට මතකයි 2010දි වගේ මට සින්දුවක් හොයාගන්න ඕන වෙලා සසා අයියා හෙන ගේමක් දීලා මට ඒක හොයල දුන්නා...උදේම හිත ගැස්සිල ගියා මේ ආරන්චිය ආවම...
මට මතකයි 2010දි වගේ මට සින්දුවක් හොයාගන්න ඕන වෙලා සසා අයියා හෙන ගේමක් දීලා මට ඒක හොයල දුන්නා...උදේම හිත ගැස්සිල ගියා මේ ආරන්චිය ආවම...