RIP ~ Sasliit ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සස්ලිට්..
    අපි කතා කරාට දැන් ඇහෙන්නෙ නැහැ කියල දන්නවා..ඒත්.....
    උඹට නිවන් සුව ලැබේවා..
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට



    avatar35153_49.gif




    http://www.elakiri.com/forum/member.php?u=35153


    එළකිරි අපි හැමෝගෙම හොඳ යාළුවෙක් වෙන සස්ලිට් සහෝදරයා අද උදෑසන අපි අතරින් සදහටම සමු ගත්තා.

    එළකිරි රේඩියෝ ඉතිහාසයේ අප සිත් අමන්දානන්දයට පත් කළ වැඩසටහන් රාශියක මතක සටහන් අතරින්, ඔබ අප අතර සදා අමරණියව රැඳෙනු ඇත..

    නිවන් සුව සහෝදරයා :(






    ඩෙල්මාර් කියන කන් මේ වුන දේ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නෑ, අඩුම ගානේ අයියා අසනීප වෙලා හිටියා කියන එක වත්, පරණ එලකිරි එකේ හිත හොද අතලොස්සේන් එකෙක් තමා සස්ලිට් අයියා,,, මිනිස්සු එක්ක ජීවත් වුන කාලේ මතකේ තමා වැදගත්, නැති වුනාම මොන දේ කියනවාටත් වඩා. ගොඩක් ඈත වුනත් සස්ලිට් ඇතුලු ඒ කණ්ඩායමත් එක්ක මගේ ඒ මතකේ ගොඩාක් සුන්දරයි,

    සරලවම හිත හොද මනුස්සයෙක්, අයියේ උඹට නිවන් සුව.... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිරි මොකද බ්‍රෝ ඒ උනේ
    සෑහෙන දැනුම් ගබඩාවක් එලකිරි එකෙට අහිමි උනේ
    නිහතමානි චරිතයක්

    සහෝදරයා ඔබට නිවන් සුව අත්වෙවා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    නිවන් සුව සසා අයියේ

    එළකිරි awards එක මන් organize කරපු දවස් වල කෝල් කර කර මට පුදුම support එකක් දුන්නේ මෙහෙම කරහන් මල්ලි මෙහෙම කරහන් මල්ලි කියා කිය

    හැමදාම එලකිරිය වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් මේ වගේ හොද අය ඉක්මනට අපි අතරෙන් යන්නේ ඇයි කියල හිතෙද්දි අවුල් හිතට :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ ඇයි බන් එක පාරටම? මාර අප්සට් එකක්නේ.
    සොයුර ඔබට නිවන් සුව ලැබේවා
    :sorry::(