RIP ~ Sasliit ~

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    සුමුදු, සුභ ගමන් මිත්‍රයා. රේඩියෝ Threads වලදි ගත්ත ආතල් කිසි දිනක අමතක නොවේවි. ඔබට නිවන් සුව!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    විශ්වාස කරන්නත් බෑ බං මේක. කිරියේ දැකපු සිරාවටම හිත හොඳ ඩයල් එකක් :(:(:(
    සොයුර ඔබට නිවන් සුව !!!!​
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඒකාලෙ සින්දු විචාර ලිව්ව මතකයි.
    2.gif
    ඒ ගැන කතාකලා මතකයි.
    2.gif
    නිවන්සුව සහෝ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    නිවන් සුව සහෝ.. :(

    තවත් දෙයක් කියන්න හිතා ගන්න බෑ.. හිත හොද මිනිස්සු ඉක්මනටම යනවා එච්චරයි කියන්න තියෙන්නේ..:(:(
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    නිවන් සුව සහෝදරයා.

    මල් වත්තකින් ඉස්සෙල්ලම කඩන්නේ ලස්සනම මල්ලු.
    දෙවියන් ලගට කලින්ම යන්නේ හොදම මිනිස්සුලු.





    sasliit සොයුර....

    ඔබ සිහිවනු පිණිස.....


    මේ ඔහු අපට ඉතිරිකර ගිය වත්කමයි........