RIP ~ Sasliit ~

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියට හරවත් යමක් එකතු කරපු සහෝදරයෙක්. අපි සස්ලිත් වෙනුවෙන් අපි යමක් කලයුතුයි කියලා කියන්න දැන් පරක්කු වැඩි ඇති. ඒත් සස්ලිත් අසනීපෙන් හිටියා කියල එළකිරි මිතුරන් දනුවත්වෙලා ඉන්නත් නැතුව ඇති. සස්ලිත්ගේ බිරිඳට, දරුවන්ට, දෙමාපියන්ට, සහෝදරයන්ට සස්ලිත් නැති අඩුව පුරවන්න අපි කාටවත් බෑ. අපි සස්ලිත් වෙනුවෙන් යමක් කලයුතුයි කියලා මම යෝජනා කරනවා. මේ ලියපු ටිකේ අගමුල ගැලපෙන්නේ නෑ. මට කියන්න ඕන උනේ අපි සස්ලිත් වෙනුවෙන් යමක් කරමු කියන එකයි.

    ඔව් පොලයියේ. ඊයේ මායි හරිදු මල්ලීත් ඕක කතා උනා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් මහතාගේ අවසන් කටයුතු හෙට (2019 ජූනි මස 08) සවස 4ට පුවක්දණ්ඩාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
    :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :( Elakiri site එකේ දැක්ක සුපිරිම member කෙනෙක්. සින්දු වල විස්තර ලියල තිබුන thread එක ආයෙ කියන්න වදන් නෑ. හුඟක් අය ඒකෙ විස්තර අරන් සින්දුවක නියම තේරුම සහ නියම රසවින්දනය ලබාගත්ත, මමත් ඇතුළුව. :( මේ thread එක දැක්ක ගමන් shock වුනා. මෙයාට එහෙමට වයස නැහැ මම දන්න තරමින්.

    හොඳ තැනක උපදීවා. සසරේ කවදාවත් අකල් මරණයක් නොම වේවා මිත්‍රයා! :(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    It's been a long day without you, my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again......


    Niwan suwa labewa!