Ritalin කොහෙවත් නෑ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    මම ඔය බේත් ජාති දෙකම දන්නෙ නෑ, ඒ නිසා ඔය ප්‍රශ්නෙ ගැන තේරුමක් නෑ. හැබැයි ඉස්ම යන්න කෙළවෙලා තියෙන්නෙ කියල නම් පැහැදිලියි. ඊයෙ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ කිව්වා තාම අර්බුදේ හරියට පටන් අරන් නෑලු
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රිටලින් දෙන පොඩි ළමයෙක්ට ඒව නැති හින්ද Aripiprazole ලියල දීල

    Aripiprazole කියන්නෙ හාත්පසින්ම වෙන බේතක්නෙ :oo:
    පිස්සු ඩබල් වෙන්න යන්නේ. 🤢
     
    • Like
    Reactions: AnuradhaRa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama nam oka nathiwenna kalin tikak aragena thiyagaththa
    man dannawa sorry wenawa kiyala.
    news eka aawa union chemist eke thiyenawa kiyala, kelagena gihin gaththa masa keepekata
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113
    රිටලින් දෙන පොඩි ළමයෙක්ට ඒව නැති හින්ද Aripiprazole ලියල දීල

    Aripiprazole කියන්නෙ හාත්පසින්ම වෙන බේතක්නෙ :oo:
    @pitiye.appu Ado menna muta behethak deepan. Ekko ledey honda wenna nathan EK noenna (I think we all prefer the latter :sneaky: :sneaky: )
     
    • Haha
    Reactions: siri_ayya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu Ado menna muta behethak deepan. Ekko ledey honda wenna nathan EK noenna (I think we all prefer the latter :sneaky: :sneaky: )
    සිංහල බේත් වැඩ කරන්නේ දොස්තර බේත් වැඩ කරන විදියට නෙවෙයි.

    Both preferences can be achieved 😁