Ritalin කොහෙවත් නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    ඉන්දියන් කොත්තමල්ලි මළ ජරාව නේ 🤢
    ඉතින් ඔය ගොඩක් ඒවගෙ තියෙන්නෙ ඒව තමා. ඒව නැතුව ගියාම තියෙන ටික අස්පගනන් වලට යයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    සිංහල බේත් වැඩ කරන්නේ දොස්තර බේත් වැඩ කරන විදියට නෙවෙයි.

    Both preferences can be achieved 😁
    I will pay you if you manage to achieve the 2nd one :ROFLMAO: :ROFLMAO:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් ඔය ගොඩක් ඒවගෙ තියෙන්නෙ ඒව තමා. ඒව නැතුව ගියාම තියෙන ටික අස්පගනන් වලට යයි.
    නෑ, හරි ප්‍රමිතියට බේත් හදන තැන් වල අමුද්‍රව්‍ය ගන්නෙ ලංකාවෙන්මයි. ඉන්දියන් ඒවායින් අවශ්‍ය quality එක ගන්න බෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ප්‍රීගැබ්ලින් දෙකක් දාගෙන සිගරට් පෙට්ටියක් බීපන්