Riverstone ගියපු අය එන්නකො

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Riverstone ගියපු අය එන්නකො

    තනි දවසෙන් ගිහින් එන්න පුලුවන්ද? උදේ එහෙට උපරිම කීය වගේ වෙද්දි එන්න ඕනද? කෑම එහෙම ගන්න හොඳ තැනක් කියන්නකෝ.. ගාල්ලෙ ඉඳන් යන්න ඉන්නෙ.. නවතින්නනම් බෑ..
    මෙහෙන් උදේ 5ට් වගේ යන්න බලුවෙ.. 11ට වගේවත් යන්න පුලුව්න් වෙයිනෙ එහෙම උනොත්.. ඊට පස්සෙ ඇවිදල කාල බීලා එහෙම රෑ එලිවෙන්න එනවා.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    තනි දවසෙන් ගිහින් එන්න පුලුවන්ද? උදේ එහෙට උපරිම කීය වගේ වෙද්දි එන්න ඕනද? කෑම එහෙම ගන්න හොඳ පොට් එක්ක කියන්නකෝ..

    Dawasak Nokawa Kiyala maren na ne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තනි දවසෙන් ගිහින් එන්න පුලුවන්ද? උදේ එහෙට උපරිම කීය වගේ වෙද්දි එන්න ඕනද? කෑම එහෙම ගන්න හොඳ පොට් එක්ක කියන්නකෝ..

    Pot eke kama ganna epa ban piganakata dagena kaama ganin. :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දවසෙන් ගිහින් එන්න පුලුවන්ද බැරිද කියන්න උබ ඉන්න දිහැ අපි දන්නවද? යාපනේ ඉන්න එකෙකුට නම් බැ.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මාතලේ ඉන්න එකෙකුට නම් දවසින් ගිහින් එන්න පුලුවන්. කොළඹ ඉඳන් නම් බොරු වැඩක්. නිකන් ගමන් මහන්සිය විතරයි. නවතින තැන් තියෙනව රිවස්ටන් කිට්‍ටුව.
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    කස්ටිය, පොඩි දත්ත මදි වීම් ටිකක් වුණා.. සිදු වූ කාර්මික දෝශයට සමාවෙන්න..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ubata reverstan walata 10 AM walata enna puluwan nam, nala kala okkoma karala 5 wenakota yanna puluwan wei. btw kama genin,,,,
     
    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    තනි දවසෙන් ගිහින් එන්න පුලුවන්ද? උදේ එහෙට උපරිම කීය වගේ වෙද්දි එන්න ඕනද? කෑම එහෙම ගන්න හොඳ තැනක් කියන්නකෝ.. ගාල්ලෙ ඉඳන් යන්න ඉන්නෙ.. නවතින්නනම් බෑ..
    මෙහෙන් උදේ 5ට් වගේ යන්න බලුවෙ.. 11ට වගේවත් යන්න පුලුව්න් වෙයිනෙ එහෙම උනොත්.. ඊට පස්සෙ ඇවිදල කාල බීලා එහෙම රෑ එලිවෙන්න එනවා.
    Machan Kema matalen aran Palayan.
    Umba Galle nam hodama de thama matale or kandy nawathina eka rae ta
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    යකෝ ගාල්ලේ ඉදන් නම් දවසින් බැරි වෙයි..
    එහෙම ඉක්මනට ගිහින් ඇවිල්ලත් වැඩක් නැ රිවස්ටන්..
    මාතලේ ඉදන් රත්තොට හරහා යන්ට ඕනේ..
    කොහොමත් මාතලේ ඉදන් රිවස්ටන් වලට යනටත් පැය එක හමාරක් වත් යනවා අඩුම...
    අනික රත්තොට ඉදන් කන්ද නගිනකොට වට පිට බල බල යනකොට තව වෙලා යනවා.. ඒ හින්ද මන්නම් කියන්නේ දවස් දෙකකට සෙට් වෙලා වරෙන්..එතකොට උබලට රිවස්ටන් ගිහින් ඉවර වෙලා පහුවදාට සෙම්බුවත්ත පැත්තටත් ගිහින් ගෙවල් වලට යන්ට පුළුවන්..:yes::yes:
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Galle idan yanawanam dawas 2k wath ona. nattam gaman mahansiya witarai. trip eken wadakuth ne. aduwata laga pathin hotel hoyaganna puluwan. Riverston yanawa nam sera ella, sembuwatta lake mewath balanna yanna. habai ithn dawasen me okkoma karanna be.
     
    UserNoOne

    Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    අැයි ඒක දවසකට යන්නේ.රිවර්සිටන් කියන්නේ දුවල ගිහින් බලලා ඒන්න තියෙන තැනක් නෙමෙයි.අඩුම දවස් දකකට යන්න.ෙම්කත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1813602

    යකෝ ගාල්ලේ ඉදන් නම් දවසින් බැරි වෙයි..
    එහෙම ඉක්මනට ගිහින් ඇවිල්ලත් වැඩක් නැ රිවස්ටන්..
    මාතලේ ඉදන් රත්තොට හරහා යන්ට ඕනේ..
    කොහොමත් මාතලේ ඉදන් රිවස්ටන් වලට යනටත් පැය එක හමාරක් වත් යනවා අඩුම...
    අනික රත්තොට ඉදන් කන්ද නගිනකොට වට පිට බල බල යනකොට තව වෙලා යනවා.. ඒ හින්ද මන්නම් කියන්නේ දවස් දෙකකට සෙට් වෙලා වරෙන්..එතකොට උබලට රිවස්ටන් ගිහින් ඉවර වෙලා පහුවදාට සෙම්බුවත්ත පැත්තටත් ගිහින් ගෙවල් වලට යන්ට පුළුවන්..:yes::yes:

    Eeka mchn mehemai.. dawas 2kak amarui bn kello set ekakuth ekka enne. E nisa api hithan inne bn galle walin 3t wage bus eke awoth, 10 weddiwath enna puluwn ne riverstn walata.. ethakota athi wei ne bn welawa?