thanx
E ESL Well-known member Mar 16, 2016 1,961 1,570 113 Jul 9, 2017 #42 ඔන්න එහෙනම් කියපු විදිහටම අපි Riverstone ගිහිල්ලා අවා. ඒ ගැන මම වෙනම ත්රෙඩ් එකක් දැම්මා. Photo ටිකකුත් දාලා ඇති. පහල link එකට ගිහිල්ලම බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=21924821#post21924821 මේ thread එකේ තමන්ගේ අත්දැකීම්, අදහස් බෙදා හදා ගත්ත යාළුවො හැම දෙනාටම බොහොම ස්තුතියි.
ඔන්න එහෙනම් කියපු විදිහටම අපි Riverstone ගිහිල්ලා අවා. ඒ ගැන මම වෙනම ත්රෙඩ් එකක් දැම්මා. Photo ටිකකුත් දාලා ඇති. පහල link එකට ගිහිල්ලම බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=21924821#post21924821 මේ thread එකේ තමන්ගේ අත්දැකීම්, අදහස් බෙදා හදා ගත්ත යාළුවො හැම දෙනාටම බොහොම ස්තුතියි.