RMV පගා_මරුවා මූ නේද

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :yes:ඒත් බං ඵහෙම කරොත් දේශපාලන පලිගැනීම් කරා කියයි නේද..

    ඔය වෙලාවල් වලට උන් අල්ලන්න යද්දී පොඩි කැමරා සෙට් කරන් යන්නේ. ඔය වගේ චෝදන ආවොත් අර වීඩියෝ මාද්‍යට දෙන්න තියෙන්නේ. ඔයිට කලිනුත් ඕන තරන් ඕක කළා. :rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේ පැමිණිලි ඔක්කොම ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පේජ් එකටවත් මැසේජ් එකක් විදිහට යවන්න. මේකේ දැම්මට වැඩක් නෑ. අනික ෆේස්බුක් එකේ ශේයා කරන්න. වයිරල් උනොත් ගොඩ.පගා ගහන උන්ගේ පින්තූර, නම්, කවුලු අංක දන්නවානම් ඒවත් දාන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි. :frown:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි. :frown:

    ආර් එම් වී එකේ මන්සූර් එලකිරි ඈවිත් වගේ.. ඈත්ත ගන්න එක වගේම දෙන එකත් වෑරදි. නමුත් මෙතන උන් කරන්නේ මිනිස්සුන්ට ජරාව දෙන්න වෙන තෑනට පත් කරන එක. සද්දේ දාලා, වෑඩේ පරක්කු කරලා මිනිස්සුන්ට එපා කරවලා තමා ජරාව දීම ප්‍රොමෝට් කරන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113

    උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි. :frown:

    මිනිස්සු පගාව දීල හරි වැඩේ කරගන්න බලන්නේ රාජ්‍ය සේවකයා පගාව නොදෙන එකාගේ වැඩේ කරලා දෙන්නේ නැති නිසා. මිනිස්සු පගාවට පුරුදු කරලා තියෙන්නේ රාජ්‍ය සේවකයාම හදලා හදාගත්තු සිස්ටම් එක නිසා. රස්තියාදුවක් නැතුව ආපු පිළිවෙලට වැඩේ වෙනවානම්, මාසෙකින් හරි කමක් නෑ හරියටම වැඩේ වෙන දවසක් මිනිස්සුන්ට කියනවනම් මිනිස්සු රස්තියාදු කරන්නේ නැතුව, මිනිස්සු පගාව දෙන්නේ නෑ. පගාව ගන්න එකා ආසාවෙන් ගත්තාට පගාව දෙන එකා දෙන්නේ ආසවෙන් නෙමේ.

    මමනම් ජීවිතේට පගාවක් දීලා නෑ. පගාව දුන්නේ නැති නිසාම වෙච්චි නැති වැඩ ඔනේ තරම් තියෙනවා
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙන්න මේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදිහට පැමිණිල්ල යොමු කරන්න. ජනාධිපතිතුමා අනිවාර්යෙන් දකිනවා. දැනටමත් ගොඩක් අයගේ පැමිණිළි තියෙනවා :)

    https://www.facebook.com/eliyaofficialpage/photos/a.125621604796742/460864631272436/?type=3&theater

    කමෙට් බලලා පිස්සු වගේ. සිරිසේන මහත්තයගෙ වැඩේ දිගටම අරං යයි. :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    :yes::(

    දවස් දෙකක් රස්තියාදු උනා රිනිවල් එක කරගන්න. තාම බැරි උනා. පලවෙනි දවසේ 700ක් විතර ඉන්න පෝලිම දැකල බයවෙලා ගියා. දෙවනි දවසේ 7ට කලින් ඇවිත් මුල අංකයක් (200+) ගත්තා.
    11ට කිට්ටුවෙන්න ඇතුලට ගත්තා. බර කිරල උස මැනල ඊට පස්සෙ අයිඩී එක කැඩිල කියල ඒක හදාගෙන එන්න කියල එලියට දැම්මා.

    අයිඩී එක හදාගන්න උප්පැන්න සහතිකයේ මාස6ක් ඇතුලත ගත්ත කොපියක් ඕනෙ. ඒක ගන්න නාරාහේන්පිට ගියා.

    පොටෝ ගහන්න ස්ටුඩියෝ එකක් හොයාගෙන යන්න උනා. දැන් පොටෝ අතට දෙන්නෙ නෑලු.

    ඊට පස්සෙ ග්‍රාමනිලධාරිය හම්බ වෙන්න උගෙ මහජන දිනය වෙනකල් ඉන්න උනා. පෝලිමේ ඉඳල ග්‍රාමනිලධාරිය ගාවට ගියාම ලොකු ලියුම් කවරයක් හොයන් එන්න කිව්වා. එක අරන් ඇවිත් ග්‍රාමනිලධාරියගෙ වැඩේ ඉවර කරගත්ත.

    ඒක අරන් ප්‍රාදේශීය ලේකම්ගාවට යන්න ඕනෙ අනු අත්සනක් ගන්න.

    ඊලඟ දවසෙ අයිඩී එක හදාගන්න බත්තරමුල්ලෙ ගියා. උදේ 7ට ගියේ. 500+ අංකයක් අරන් දවසම වාත වෙලා හවස 5ට අයිඩී එක ගත්තා.

    දැන් තියෙන්නෙ වේරහැර ගිහින් ආයෙත් රස්තියාදු වෙන්න.:(

    ----
    වේරහැර වාහන පාක් කරන්න රු100ක් ගන්නවා. ඇතුලෙ ඉඳන් එලියට එද්දි ආමිකාරයො සෙට් එකක් කාක්කො වගේ ඉන්නව. උන් රු100ක සංගීත සන්දර්ශන ටිකට් ඇඟේ ගහනවා.

    මම ලයිසන් එක රිනීව් කලේ කලුතරින් උදේ 6ට පෝලිමට ගියා නම්බර් එකක් දෙනවා හැටගානක් හම්බුනේ නම්බර් දුන්න පිලිවෙලට ඇතුලට කතාකරන්වා වැඩ කරන අය පුලුවන් උපරිම ඉක්මනින් කරන්න උත්සාහකරනවා උප්පැන්න සහතික ඕන වුනේ නෑ පරන ලයිසන් එක ඕනවුනේ ෆෝර්ම් එක පුරවද්දි ලයිසන් එකේ නම්බර් එක දාන්න විතරයි එක එක වැඩ වලට කාමර 5කට විතරනම් යන්න වුනා 12 වෙද්දි ලයිසන් එක රිනීව් කරල කොලේ ප්‍රින්ට් කරලා දුන්නා මාසෙන් කාර්ඩ් එක ගෙදරට ආවා
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    :(:(:sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මු තමයි බන් සක්කිලියා:growl::growl: මටත් සෙට් උනා මෙ හම්බයාව දාලා පගා මරුඅවා කියල පොස්ට් එකක් හදල දාමු
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔය වගේ උන්ව ෆ්‍රේම් කර කර අයින් කරන්න ඕනේ කොනක ඉඳන්. 5-6 ක් අයින් කලාම නිකම්ම අනික් උන් හැදෙනවා. අනික Government ජොබ් වලට ඕන තරන් පුරප්පාඩු ඉන්නවා එළියේ සුදුසුකම් තියෙන.

    Hariyta hari bn, shot eka dunna nm othna loku kaputanta...dawas keepen systm eka rest wenwa..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි. :frown:

    Bota pissuda yako, un babalada..api balen denne nene bn, node hitiyoth wede kereida?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    ඔවුන්ව අල්ලන එක සිම්පල්නේ බන් .
    ඔකේ උන් දන්නවා අල්ලස් එකෙන් එන දවස, එදාට සල්ලි ගන්නේ නෙති අයව දානවා.
    පොඩ්ඩක් හවසට කලිසම් සාක්කු, හැට්ට, පස් චෙක් කලානම් ලක්ෂ 5-6ක් හොයාගන්නතිබ්බා අඩුම :growl::growl:
    ගෝටා හල කෙසේකනම් හරියට බැලුවා මේකත් හරියට බලන්න ලැබේවා කියලා පතමු.
    මොකද කලින් ජනාධිපතිලා ඇවිත් නැතිඋනාට ඇමතිල ඔය විදියට ඇවිත් අන්තිමට ලක්ෂ ගණන් මාසගනේ උන්ට එන විදියට හදහන් ගියාලු
    උබ එකේ ඉන්න එකා හොරා කියලා දන්නවනම් පැමිණිලි කරපන්.
    එකෙන් එක තමා හැමදේම වෙනස් වෙන්නේ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙන්න මේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදිහට පැමිණිල්ල යොමු කරන්න. ජනාධිපතිතුමා අනිවාර්යෙන් දකිනවා. දැනටමත් ගොඩක් අයගේ පැමිණිළි තියෙනවා :)

    https://www.facebook.com/eliyaofficialpage/photos/a.125621604796742/460864631272436/?type=3&theater

    ඇයි ජනාධිපතිතුමා උදේට මේක බලලද බලලද වැඩ පටන් ගන්නේ? බොරදියේ මාළු බාන්ඩ එපා මචං.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මම ලයිසන් එක රිනීව් කලේ කලුතරින් උදේ 6ට පෝලිමට ගියා නම්බර් එකක් දෙනවා හැටගානක් හම්බුනේ නම්බර් දුන්න පිලිවෙලට ඇතුලට කතාකරන්වා වැඩ කරන අය පුලුවන් උපරිම ඉක්මනින් කරන්න උත්සාහකරනවා උප්පැන්න සහතික ඕන වුනේ නෑ පරන ලයිසන් එක ඕනවුනේ ෆෝර්ම් එක පුරවද්දි ලයිසන් එකේ නම්බර් එක දාන්න විතරයි එක එක වැඩ වලට කාමර 5කට විතරනම් යන්න වුනා 12 වෙද්දි ලයිසන් එක රිනීව් කරල කොලේ ප්‍රින්ට් කරලා දුන්නා මාසෙන් කාර්ඩ් එක ගෙදරට ආවා

    eka thami ban math beluwa mata peya 3i giye kalutharin