Thambiyek ayin kaloth Jaathyantharetath gihin Genua peradila nawathinne![]()
ඒකනේ බං.

Thambiyek ayin kaloth Jaathyantharetath gihin Genua peradila nawathinne![]()

ඒත් බං ඵහෙම කරොත් දේශපාලන පලිගැනීම් කරා කියයි නේද..

මේ පැමිණිලි ඔක්කොම ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පේජ් එකටවත් මැසේජ් එකක් විදිහට යවන්න. මේකේ දැම්මට වැඩක් නෑ. අනික ෆේස්බුක් එකේ ශේයා කරන්න. වයිරල් උනොත් ගොඩ.පගා ගහන උන්ගේ පින්තූර, නම්, කවුලු අංක දන්නවානම් ඒවත් දාන්න.

උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි.![]()

මෙන්න මේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදිහට පැමිණිල්ල යොමු කරන්න. ජනාධිපතිතුමා අනිවාර්යෙන් දකිනවා. දැනටමත් ගොඩක් අයගේ පැමිණිළි තියෙනවා![]()
https://www.facebook.com/eliyaofficialpage/photos/a.125621604796742/460864631272436/?type=3&theater

දවස් දෙකක් රස්තියාදු උනා රිනිවල් එක කරගන්න. තාම බැරි උනා. පලවෙනි දවසේ 700ක් විතර ඉන්න පෝලිම දැකල බයවෙලා ගියා. දෙවනි දවසේ 7ට කලින් ඇවිත් මුල අංකයක් (200+) ගත්තා.
11ට කිට්ටුවෙන්න ඇතුලට ගත්තා. බර කිරල උස මැනල ඊට පස්සෙ අයිඩී එක කැඩිල කියල ඒක හදාගෙන එන්න කියල එලියට දැම්මා.
අයිඩී එක හදාගන්න උප්පැන්න සහතිකයේ මාස6ක් ඇතුලත ගත්ත කොපියක් ඕනෙ. ඒක ගන්න නාරාහේන්පිට ගියා.
පොටෝ ගහන්න ස්ටුඩියෝ එකක් හොයාගෙන යන්න උනා. දැන් පොටෝ අතට දෙන්නෙ නෑලු.
ඊට පස්සෙ ග්රාමනිලධාරිය හම්බ වෙන්න උගෙ මහජන දිනය වෙනකල් ඉන්න උනා. පෝලිමේ ඉඳල ග්රාමනිලධාරිය ගාවට ගියාම ලොකු ලියුම් කවරයක් හොයන් එන්න කිව්වා. එක අරන් ඇවිත් ග්රාමනිලධාරියගෙ වැඩේ ඉවර කරගත්ත.
ඒක අරන් ප්රාදේශීය ලේකම්ගාවට යන්න ඕනෙ අනු අත්සනක් ගන්න.
ඊලඟ දවසෙ අයිඩී එක හදාගන්න බත්තරමුල්ලෙ ගියා. උදේ 7ට ගියේ. 500+ අංකයක් අරන් දවසම වාත වෙලා හවස 5ට අයිඩී එක ගත්තා.
දැන් තියෙන්නෙ වේරහැර ගිහින් ආයෙත් රස්තියාදු වෙන්න.
----
වේරහැර වාහන පාක් කරන්න රු100ක් ගන්නවා. ඇතුලෙ ඉඳන් එලියට එද්දි ආමිකාරයො සෙට් එකක් කාක්කො වගේ ඉන්නව. උන් රු100ක සංගීත සන්දර්ශන ටිකට් ඇඟේ ගහනවා.

ඔය වගේ උන්ව ෆ්රේම් කර කර අයින් කරන්න ඕනේ කොනක ඉඳන්. 5-6 ක් අයින් කලාම නිකම්ම අනික් උන් හැදෙනවා. අනික Government ජොබ් වලට ඕන තරන් පුරප්පාඩු ඉන්නවා එළියේ සුදුසුකම් තියෙන.
උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි.![]()

මෙන්න මේ පොස්ට් එකට කමෙන්ට් එකක් විදිහට පැමිණිල්ල යොමු කරන්න. ජනාධිපතිතුමා අනිවාර්යෙන් දකිනවා. දැනටමත් ගොඩක් අයගේ පැමිණිළි තියෙනවා![]()
https://www.facebook.com/eliyaofficialpage/photos/a.125621604796742/460864631272436/?type=3&theater
මම ලයිසන් එක රිනීව් කලේ කලුතරින් උදේ 6ට පෝලිමට ගියා නම්බර් එකක් දෙනවා හැටගානක් හම්බුනේ නම්බර් දුන්න පිලිවෙලට ඇතුලට කතාකරන්වා වැඩ කරන අය පුලුවන් උපරිම ඉක්මනින් කරන්න උත්සාහකරනවා උප්පැන්න සහතික ඕන වුනේ නෑ පරන ලයිසන් එක ඕනවුනේ ෆෝර්ම් එක පුරවද්දි ලයිසන් එකේ නම්බර් එක දාන්න විතරයි එක එක වැඩ වලට කාමර 5කට විතරනම් යන්න වුනා 12 වෙද්දි ලයිසන් එක රිනීව් කරල කොලේ ප්රින්ට් කරලා දුන්නා මාසෙන් කාර්ඩ් එක ගෙදරට ආවා