එකක් ගන්න ඕන මචන්ලා..
ලංකාවේ හොඳ සර්විස් ඒජන්ට්ලා කවුද?
උබල පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද, ෆිල්ටර් මාරු කරන්න කොස්ට් එක කොහොමද?
කොච්චර කාලෙකට වතාවක් රෙපෙයාර්ස් එනවද?
ෆිල්ටර් වෙන ලීටර් ප්‍රමාණය වැඩි මැෂින් තියෙනවද, සාමාන්‍යෙන් උබලගෙ ෆිල්ටර්ස් වල දවසකට ලීටර් කීයක් වගේ ෆිල්ටර් කරල ගන්න පුලුවන්ද?