Robo Technology

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    උඹලාගේ කවුද ඉන්නේ මේ පීල්ඩ් එකේ ? මටත් ආසාවක් ආවා මේකවත් ඉගෙන ගෙන රටකට පනින්න. ඊට කලින් මොනවද ඉගෙන ගන්න ඕන කියල බැලුවේ. මේවගේ ටේස්ටින් බෝඩ් ගන්නේ කොහෙනද් කොළඹ? Development boards, accessories, motors, sensors එහෙම?
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    It captures the motions of human body to animate 3d characters machan
    අඩෝ එලනේ ඕවට කෝඩ් කරන්න ඕනද? මුල ඉන්දන් කෝඩ් සරලව ඉගෙන ගන්න මට යු ටියුබ් ලින්ක් ටිකක් ලියපන්කො. මට කෝඩ් කරද්දි ඔලුවේ කැකුමයි ඒ මුකුත් තේරිලා නැති නිසා වෙන්නැති. හැබැයි සරලව ටික ටික ඔලුවට දාගත්තම හරියයි
     
    • Love
    Reactions: nidarsha91

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,922
    113
    උඹලාගේ කවුද ඉන්නේ මේ පීල්ඩ් එකේ ? මටත් ආසාවක් ආවා මේකවත් ඉගෙන ගෙන රටකට පනින්න. ඊට කලින් මොනවද ඉගෙන ගන්න ඕන කියල බැලුවේ. මේවගේ ටේස්ටින් බෝඩ් ගන්නේ කොහෙනද් කොළඹ? Development boards, accessories, motors, sensors එහෙම?
    කොහොමද යකඩ පුකට ජැකක් ගහගෙන ආතල් එකේ ඉන්න තිබ්බ නම් 😊
     
    nidarsha91

    Well-known member
  • අඩෝ එලනේ ඕවට කෝඩ් කරන්න ඕනද? මුල ඉන්දන් කෝඩ් සරලව ඉගෙන ගන්න මට යු ටියුබ් ලින්ක් ටිකක් ලියපන්කො. මට කෝඩ් කරද්දි ඔලුවේ කැකුමයි ඒ මුකුත් තේරිලා නැති නිසා වෙන්නැති. හැබැයි සරලව ටික ටික ඔලුවට දාගත්තම හරියයි
    Arduino මචන්. උඹට C, C++ ගැන අයිඩියා එකක් මේ වෙද්දි තියෙනවද? එහෙම නැති වුණා කියල ප්‍රශ්නයක් නෑ. මොකද මේව ඇතුලෙ දුවන්නෙ කෝඩින් නෙමෙයි. එක එක පිස්සු අදහස් වලට පන දෙන්න තියෙන උනයි. මගෙ අදහස නන් උඹ කෝඩින් ඉගෙන ගන්න හරි නැත්තන් අලුතින් නිසා හැමදේම ඉගෙන ගන්න කියල හරි උත්සාහ කරන්න එපා. ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. අයිඩියාස් දෙන්නන්. ඒක තමයි හොඳම ක්‍රමය. මේ පහල ටික බලපන් එතකොට උඹට උන හැදෙයි.

    කෝ පොටෝ දාපන්. o_O 🤷‍♂️
    IMG_1794.jpg
    IMG_1998.jpg

    atharathure
    ------ Post added on Sep 9, 2026 at 2:19 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    Arduino මචන්. උඹට C, C++ ගැන අයිඩියා එකක් මේ වෙද්දි තියෙනවද? එහෙම නැති වුණා කියල ප්‍රශ්නයක් නෑ. මොකද මේව ඇතුලෙ දුවන්නෙ කෝඩින් නෙමෙයි. එක එක පිස්සු අදහස් වලට පන දෙන්න තියෙන උනයි. මගෙ අදහස නන් උඹ කෝඩින් ඉගෙන ගන්න හරි නැත්තන් අලුතින් නිසා හැමදේම ඉගෙන ගන්න කියල හරි උත්සාහ කරන්න එපා. ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින්. අයිඩියාස් දෙන්නන්. ඒක තමයි හොඳම ක්‍රමය. මේ පහල ටික බලපන් එතකොට උඹට උන හැදෙයි.

    View attachment 269684 View attachment 269685

    atharathure
    ------ Post added on Sep 9, 2026 at 2:19 PM

    ane loku help ekak macha...mama vdos tika balanm.
     
    • Like
    Reactions: nidarsha91

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,293
    113
    Mother Earth
    @nidarsha91 මාත් Arduino වලින් line following robot එකක් හැදුවා. මම Arduino සෙට් එක අක්කගෙ පුතාට දුන්නා බන්. දැන් අපරාදෙ කියල හිතෙනවා. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya