Robotic and Electronic Automation Training Program ..
එළකිරියේ යහළුවන්ට තවත් අලුත් දෙයක් දෙන්නයි හදන්නේ...මේක සම්පුර්ණයෙන් රොබෝ තාක්ෂනය ගැන සහ Automation කියන විෂය ගැන උනන්දුවක් තියන මගේ යාලුවෝ සඳහායි.. පලවෙනි වැඩ සටහන අපි 19 වෙනිදා අති සාර්ථක අන්දමෙන් ආරම්භ කරන්න කියල යන්නේ.. වැඩි දුර විස්තර 0114349369 කතා කරලා දන ගන්න පුළුවන්.. විෂය අන්තරගතය පහත තියන ලින්ක් එකෙන් ගන්න...මේ ගැන උනන්දුවක් තියන අය මට pm එකක් දමන්න..



අලුත්ම විදිහට කරන්න යන වැඩක් .. ඔයාලගේ සහයෝගය දෙන්න .. ගොඩක් ස්තුති..




bamp එකක් දාගෙන යන්න අනිත් අයවත් දැනුවත් වෙන්න ..

මෙන්න ලින්ක් කුව pdf එක බාගෙන විස්තර දැනුවත් වෙන්න ..
මම ගිය සුබ දවසක් ..

