Rohan Pallewatta Rathnapura meeting

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,752
    46,168
    113
    ehema kiyela tiyena thanak pennapan..link ekak hari..:shocked:

    oww, pennapan kawda ehema kiwwe kiyala.

    මම ඵක ඵකා FB ඵකේ මේකේ කියන ඒවා ස්ක්‍රීන් ෂොට් ගහන් තියාගත්තේ නැහැ ඉතිං..උඹල ඵහෙම තියාගන්නවද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    mama hituwe meke kawruhari kiyanna ati kiyala
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඩේට නැහැ බං.උඹල කිව්ව යහපාලනෙන් ප්‍රී වයි පයි දුන්න දවසක බලන්නම්..

    well-water.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,833
    28,723
    113
    මම ඵක ඵකා FB ඵකේ මේකේ කියන ඒවා ස්ක්‍රීන් ෂොට් ගහන් තියාගත්තේ නැහැ ඉතිං..උඹල ඵහෙම තියාගන්නවද?

    යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.

    මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )

    මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා

    ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.

    දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.

    2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.

    මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
    හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
    ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    Meke tiyenne Rohan ehema kiwwa kiyela neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කාටද 2020 චන්දෙ දෙන්නේ?

    පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
    ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි :baffled:
    මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
    සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ :lol::sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    1)පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
    2)ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි :baffled:
    3)මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
    සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ :lol::sorry:

    :baffled::baffled::baffled:
    1) නරකම නෑ. බුද්ධිමත්.ඒත් සෑහෙන අඩුපාඩු තියෙනවා.
    2)උඹ මරාගෙ ට්වීට්වලට දාපු උහ්තර හැටියටබයවෙන්නම වෙනවා.
    3)බොරු නොකියා හිටු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled::baffled::baffled:
    1) නරකම නෑ. බුද්ධිමත්.ඒත් සෑහෙන අඩුපාඩු තියෙනවා.
    2)උඹ මරාගෙ ට්වීට්වලට දාපු උහ්තර හැටියටබයවෙන්නම වෙනවා.
    3)බොරු නොකියා හිටු

    ඇත්තටම කිව්වෙ :) මෛත්‍රීපාල සිරිසේනගෙ ඒ හැටි නරකක් මට පේන්නෙ නෑ බලන විදිහෙ අවුලක්ද දන්නෑ :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    පාඨලී චම්පික රණවක ඉල්ලුවොත් දෙනව
    ගෝඨට අනේ මන්ද දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ආසයි භයයි :baffled:
    මෛත්‍රීපාල සිරිසේනගෙත් ලොකූ වැරැද්දක් නෑ දෙන්නත් හිතෙනව
    සමහර විට ඡන්දෙ කටු ගාල දායි නැත්තං නිවාඩු දවසනෙ බුදියගනියි ඡන්දෙ දාන්න යන එකක් නෑ :lol::sorry:

    same here. man nam gota ta me kapedi wath ne matanam 100% ea yaka awoth itng rate minusunnta deyyange pihitai
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකය රටක ආර්ථිකේ කරන එක ගැන කියුව කතාව සිහියට එනව. මොනව කරන්නද මිනිස්සු කරපු කර්ම අනුව පාලකයො පහල වෙනව. අපිනම් මේවයෙන් ගැලවිල කවද හරි කැලේට යනව.

    your talking about dammika perera? :lol::lol::lol: the guy who has most casinos in the country as best businessman ???
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    your talking about dammika perera? :lol::lol::lol: the guy who has most casinos in the country as best businessman ???

    Dhammika Perera concurrently holds several other positions in both private and public sector. These include, Former Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited; Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC. He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC.

    ඔච්චර කුහක වෙන්න එපා හින්හලයෝ ..:lol:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යන්තම් හරි මොලයක් තියන කෙනෙකුට අන්තර් ජාලයට ගොසින් හොයා ගන්න පුලුවන් එයාර් බෑග් සෙන්සර් එක හොයා ගත්තේ කවුද කියල.

    මුලින්ම ඇලන් බ්‍රීඩ් කියන පුද්ගලය තමයි 1968 දි එයාර් බෑග් සෙන්සර් එක සොයා ගෙන ඒ සඳහා පේටන්ට් එකක් ලබා ගන්නේ . එහි නොම්මරය ( US # 5071161 )

    මින් පසු එහි යම් යම් වෙනස් කම් සොයාගැනීම සඳහා කිහිපදෙනෙකුම පෙටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා

    ඒ අතර 'පල්ලේවත්ත ගමරාලාගේ රොහාන්' කියන ලාංකිකයෙකුගෙ නම නම් නැහැ.

    දැන් මෙන්න තවත් ප්‍රවෘතියක්.

    2017 පෙබරවාරි මාසයේ ජපානයේ ටොයටා සමාගම සඳහා එයර් බෑග් සෙන්සර් හදන උප කොන්ත්‍රාත් ( SUB CONTRACTOR ) සමාගමක් වන හර්නස් කියන සමාගමේ ලංකාවේ කලමණාකාර අධ්‍යක්ෂක වන රොහාන් පල්ලේවත්ත ඩේලි මිරර් පත්තරයට කියනවා අපි හදන එයාර් බෑග් සෙන්සර් සඳහා පේටන්ට් එක තියන සමාගම මිලදී ගන්න අපි උත්සාහ කරවා කියලා. එතකොට පේටන්ට් එකේ අයිතියත් හාර්නස් සමාගමට ලැබෙන නිසා ඉස්සරහට ව්‍යාපාර වලට හොඳයි කියලා.

    මේ කියන්නේ එයාර් බෑග් සෙන්සර් ඒක හොයා ගත්ත නිසා ජනාධිපති කමට සුදුසුයි කියල අපේ සමහර බූරු වහන්සේලා විස්වාස කරන කෝටි පති ව්‍යාපාරික මහත්තයා. ඒ කියන්නේ රොහාන් පල්ලේවත්ත එයාර් බෑග් සෙන්සර් එක තමුන් හොයාගත්ත කියල රට වටේ යමින් කියන්නේ තමුන්ගේ මාමා සිරිසේන ජාතියේම පට්ටපල් බොරුවක්
    හෝව් හෝව් තව පොඩි කාරණයක් 2002 ලංකා හර්නස් කියන කොම්පැනිය ලංකාවේ පටන් ගත්තේ ජපන් ජාතිකයෙක්. රොහාන් පල්ලේ වත්ත කියල ජපන් බාසාව කතා කරන්න පුලුවන් තරුණයෙක්ව එහි රස්සාවට ගත්තා.අද ඔහු එහි කලමණාකාර අධ්‍යක්ෂයක. හැබැයි අපි දන්න තරමටනම් කලමණාකාර අධ්‍යක්ෂයක කියන්නෙත් තවත් එක රස්සාවක් පමනයි. අයිතිකරු නොමෙයි.
    ඉතිං කමක් නැහැ එදා 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ සිරිසේනට' අහු වෙච්ච කට්ටිය හෙට ඔහුගේ ඥාති සොහොයුරු 'පල්ලෙ වත්තේ ගමරාලලාගේ රොහාන්ට' අහුවෙන එක දෙයියන්නාන්සෙටවත් වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    Japan වලින් 2% නය ගන්න පුලුවන් මිනිහා ඉස්සෙල්ලම රටට වැඩක් කරලා පෙන්නලා කයිය ගැහුවනම් හරි :lol::lol: සිරා වගේම බොරු කතාව විතරයි :lol::lol: :growl::growl:

    දෙන්නේ නෑ මම නම් චන්දේ අයේ සිරාගේ කියන පුස් පැටියෙක් ඉල්ලුවත් :growl::growl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    your talking about dammika perera? :lol::lol::lol: the guy who has most casinos in the country as best businessman ???

    Dhammika Perera concurrently holds several other positions in both private and public sector. These include, Former Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited; Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC. He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC.

    ඔච්චර කුහක වෙන්න එපා හින්හලයෝ ..:lol:

    sirawata, munta nati nisa hena irisiyay.